Sunday, December 8, 2013

පහත සඳහන් ප‍්‍රශ්නවලට ඔබට වඩාත් සමිප වරණය යටින් ඉරක් අඳින්න.

මනෝවිද්‍යා විශේෂවේදී ශිෂ්‍ය කණ්ඩායම් 01 දෙවන වසර දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය. 2012.11.21. පහත සඳහන් ප‍්‍රශ්නවලට ඔබට වඩාත් සමිප වරණය යටින් ඉරක් අඳින්න. 01. මම නිතර ම මා තේරුම් ගැනීමට උත්සාහ කරනවා. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින් ම එක`ග වෙමි. 02. මම වැඩකරන ආකාරය ගැන මම සැළකිිලිමත් වෙනවා. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින් ම එක`ග වෙමි. 03. සාමාන්‍යයෙන් මම මං ගැන ගොඩක් දැනුවත් නැත. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින් ම එක`ග වෙමි. 04. මම නිතරම මා ගැන ආවර්ජනය කරනවා. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින් ම එක`ග වෙමි. 05.මම සමාජයට පෙනීසිටින ආකාරය ගැන සැළකිලිමත් වෙනවා. ෂ. කිසිසේත් ම එක`ග නොවෙමි ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි. 06. මගේ මන:කල්පිත ලෝකයේ ප‍්‍රධානියා බොහෝවිට මමමයි. ෂ. කිසිසේත් ම එක`ග නොවෙමි ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ෂඪ. තදින්මඑකග වෙමි. 07. මමකවදාවත්මම ගැනසියුම්ලෙසපරීක්‍ෂාකරන්නෑ. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි. 08. මාගේ බාහිර පෙනුම පිළිබඳ අන්‍යයන් සිතන ආකාරය ගැන මම කරදර වෙමි. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි. 09. මම මගේ අභ්‍යන්තර හැ`ගීම් ගැන අවධානයෙන් සිටිමි. ෂ. කිසිසේතම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි. 10. අනෙක් අයට හො`ද සංකල්පනාවක් දීම පිළිබඳව මම කරදරවෙනවා. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි. 11. යම් කිසිදෙයක් කිරීමට මගේ පෙළඹවීම මම නිතරම ඇගයීමට ලක් කරනවා. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්මඑක`ග වෙමි. 12. මම නිවසින් යන්න කලින් කරන අවසන් දේවල්වලින් එකක් නම් කණ්ණාඩියෙන් මුහුණ බැලීමයි. ෂ. කිසිසේත් ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි. 13. ඇතැම් විට මම කොතැනක හෝ සිට මා දෙස ම බලාසිටිනවා යයි හැ`ගීමක් දැනෙනවා. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි. 14. අනිත්මිනිසුන්මා ගැනසිතනදේපිළිබ`දවමමසැළකිළිමත්වෙනවා. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි. 15. මාගේ මනෝභාවයන් වෙනස්වීම පිළිබ`දව මම අවධානයෙන් සිටිමි. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි. 16. මගේ බාහිර පෙනුම ගැන මම සැලකිලමත් වෙමි. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි. 17. ප‍්‍රශ්නයක් විසඳීමේදී මගේ මනස ක‍්‍රියාකරන ආකාරය පිළිබඳව මම අවධානයෙන් සිටිමි. ෂ. කිසිසේත්ම එක`ග නොවෙමි. ෂෂ. එක`ග නොවෙමි. ෂෂෂ. සමහරවිට. ෂඪ. එක`ග වෙමි. ඪ. තදින්ම එක`ග වෙමි.
 
Copyright © psychology