Sunday, December 8, 2013

පෞරුෂ අක‍්‍රමිකතා

පෞරුෂ අක‍්‍රමිකතා මනෝවිද්‍යාව අද වන විට ලෝකයේ පවතින ඉතා ජනප‍්‍රිය විෂයයකි. මිනිසුන්ගේ මානසික ව්‍යූහය සහ චර්යාව පිළිබ`ද අධ්‍යයනය කරන විෂයය වශයෙන් මනෝවිද්‍යාව කෙටියෙන් නිර්වචනය කළ හැකිය. තවමත් තරුණවියේ පසුවන විෂයයක් වුවත් මනෝවිද්‍යාෙවි විෂයක්‍ෂේත‍්‍රය ඉතා පුළුල් එකකි. මනසක් සහිත සත්ත්ව කොට්ඨාසයක් ජීවත් වන්නේ, ක‍්‍රියාත්මක වන්නේ කොතැනකද එතැන මනෝවිද්‍යාව පවතී. මේ අයුරින් බලන කල මනෝවිiාවේ විෂයක්‍ෂේ්ත‍්‍රයල මිනිසුන් හා සතුන් ජීවත් වන භෞතික ලෝකයේ සෑම අංශයකමද, එයත් ඉක්මවා ගොස් ඇසට නොපෙනෙන යම් යම් බලවේග දක්වාද විහිද යන බව පෙනේ. අසාමාන්‍ය මනෝවිද්‍යාව මනෝවිද්‍යාවේ ඉතා වැදගත් අංශයකි. මිනිසුන්ගේ අසාමාන්‍ය චර්යා, මානසික ආබාධ සහ චර්යාමය විකෘතිතා පිළිබ`දව අධ්‍යයනය කරන විෂය ක්‍ෂේත‍්‍රය අසාමාන්‍ය මනෝවිද්‍යාවයි. පෞරුෂ අක‍්‍රමිකතා යන්න අසාමාන්‍ය මනෝවිද්‍යාවේ වඩාත් කතා බහට ලක්වන මාතෘකාවකි. පෞරුෂ අක‍්‍රමිකතා යනු මිනිසාගේ පෞරුෂයේ ඇතිවන දුර්වලතාය. පෞරුෂය යනු ප‍්‍රජානනය (ක්‍දටබසඑසදබ*, චර්යාව (ඊැය්ඩසදර* සහ චිත්තෙවිග (ෑපදඑසදබි* යන ප‍්‍රපංචයන්ගේ එකතුවෙන් නිර්මාණය වූ දෙයකි. එම ප‍්‍රපංචයන්ගේ සමබරතාවයේ බි`දවැටීමක්, හානිවීමක්, පසුබෑමක් හෝ දුර්වලතාවයක් පෞරුෂ අක‍්‍රමිකතා ලෙසින් හැ`දින්විය හැකිය. පෞරුෂ අක‍්‍රමිකතා පුද්ගලයාගේ මානසික, සමාජීය සහ රැුකියාමය දුර්වලතා වලට තිඹිරිගෙය බවට පත්වීමට බොහෝ සෙයින් අවකාශය ඇත. ‘‘යම්කිසි පුද්ගලයෙකුගේ පෞරුෂය තුළ අනම්‍යශීලී දරද`ඩු සහ දුස්සමාහිත ලක්‍ෂණ පවතීනම් සහ සමාජීය ජීවිතයේ හෝ රැුකියා ජීවිතයේ කටයුතු කරනවිට යම්කිසි ගැටලූකාරී තත්්වයක් ඇතිවේ නම් සහ පුද්ගලයාටම පීඩාකාරී නම් එවැනි අවස්ථා පෞරුෂ අක‍්‍රමිකතා වේ’’ යන්න පෞරුෂ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වඩාත් ජනප‍්‍රිය නිර්වචනයයි. ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* එම අදහසම නිර්වචනය කොට ඇත්තේ මෙසේය. , ් චැරිදබ්කසඑහ ාසිදරාැර සි ් චැරඩ්ිසඩැල ැබාමරසබට ්බා සබකෙැංසඉකැ ච්එඑැර දෙ සබබැර ැංචැරසැබජැ ්බා ඉැය්ඩසදර එය්එ ාැඩස්එැි ප්රනැාකහ රෙදප එයැ ැංචැජඒඑසදබි දෙ දබැ.ි ජමකඑමරු ්බා කැ්ාි එද ාසිඑරුිි දර සපච්සරපැබඑ,ග පෞරුෂ අක‍්‍රමිකතාවල ලක්‍ෂණ ”  ජීවිත කාලය පුරා පැවතිය හැකිවීම,  වෙනත් මානසික රෝග වලට හේතුවීම,  අපරිණත හා විකෘති පෞරුෂ ව්‍යුහයන් බිහිවීමට හේතුවීම,  දුස්සමාහිත චර්යාවන් ඇතිවීමට බලපෑම,  සංජානනයේ විකෘතිතා ස`දහා බලපෑම් කිරීම,  ප‍්‍රතිකාර කිරීමට ඉතා අපහසු මානසික ආබාධ වීම,  පුද්ගල සබ`දතා බි`දවැටීමට හේතු වීම. පෞරුෂ අක‍්‍රමිකතාවල ප‍්‍රධාන ලක්‍ෂණයක් වන්නේ ඒවා ජීවිත කාලය පුරාම පැවතිය හැකිවීමයි. හේතුව මේවා ප‍්‍රතිකාර කිරීමට ඉතා අපහසු මානසික ආබාධයන් වීමයි. පෞරුෂ අක‍්‍රමිකතාවලින් පෙළෙන පුද්ගලයෝ තමාට එවැනි අක‍්‍රමිකතා ඇතැයි විශ්වාස නොකිරීම මෙයට ප‍්‍රධාන හේතුවයි. ඔවුන්ට තමන් රෝගීන් ලෙස නොපෙනේ. තමා සහ අන් අය අතර වෙනසක් නොපෙනේ. තවද පෞරුෂ අක‍්‍රමිකතාවලින් යුත් පුද්ගලයන් විෂාදය, කාංසාව සහ භින්නෝන්මාදය වැනි මානසික රෝගවලට ගොදුරුවීමේ ඉහළ ප‍්‍රවනතාවයක් පවතී. මීට අමතරව සමාජ විරෝධී චර්යාවන් ඇතිවීමට සහ විකෘති පෞරුෂ ව්‍යුහයන් ඇතිවීමට පෞරුෂ අක‍්‍රමිකතා බෙහෙවින් ඉවහල් වේ. සංජානනයේ පවතින දුර්වලතා මෙයට ප‍්‍රධාන වශයෙන් හේතුවේ. සමාජ සංස්කෘතික රාමුව තේරුම් ගැනීමට නොහැකිවීම හේතුවෙන් මොවුන් තුළින් දුස්සමාහිත චර්යාවන් මතුවිය හැකිය. තවද අන්තර් පුද්ගල සබ`දතා බි`දවැටීමට පෞරුෂ අක‍්‍රමිකතා හේතුවිය හැකිය. පෞරුෂ අක‍්‍රමිකතාවල බලපෑම බොහෝවිට එයින් පෙළෙන පුද්ගලයාට වඩා දැනෙන්නේ සමාජයටයි. ඔවුන්ගේ දුස්සමාහිත චර්යාවන් සමාජ ප‍්‍රගමනයට බාධාවකි. පෞරුෂ අක‍්‍රමිකතා වර්ගීකරණය ෘීඵ-Ⅳ වර්ගීකරණය නූතනයේ බොහෝ මනෝ විද්‍යාඥයන් හා මනෝවෛද්‍යවරුන් අතර ජනප‍්‍රියම මානසික ආබාධ පිළිබ`ද වර්ගීකරණයයි. එම වර්ගීකරණයට අනුව පෞරුෂ අක‍්‍රමිකතා දහයක් හ`දුනාගෙන ඇති අතර ඒවා ප‍්‍රධාන කොටස් (ක්‍කමිඑැරි* තුනක් යටතේ බෙදා දක්වා ඇත. ධාා දර ැජජැබඑරසජ චැරිදබ්කසඑහ ාසිදරාැරි :ජකමිඑැර ්* x ඡු්ර්බදසා චැරිදබ්කසඑහ ාසිදරාැර x ීජයස‘දසා චැරිදබ්කසඑහ ාසිදරාැර x ීජයස‘දඑහච්ක චැරිදබ්කසඑහ ාසිදරාැර ෘර්ප්එසජල ැපදඑසදබ්ක දර ැරර්එසජ චැරිදබ්කසඑහ ාසිදරාැරි :ජකමිඑැර ඊ* x ්බඑසිදජස්ක චැරිදබ්කසඑහ ාසිදරාැර x ඊදරාැරකසබැ චැරිදබ්කසඑහ ාසිදරාැර x ්‍යසිඑරසදබසජ චැරිදබ්කසඑහ ාසිදරාැර x භ්රජසිිසිඑසජ චැරිදබ්කසඑහ ාසිදරාැර ්බංසදමි දර ෙැ්රමෙක චැරිදබ්කසඑහ ාසිදරාැරි :ජකමිඑැර ක්‍* x ්ඩදසා්බඑ චැරිදබ්කසඑහ ාසිදරාැර x ෘැචැබාැබඑ චැරිදබ්කසඑහ ාසිදරාැර x ධඉිැිිසඩැ – ක්‍දපචමකිසඩැ චැරිදබ්කසඑහ ාසිදරාැර පෞරුෂ අක‍්‍රමිකතාවල රෝග ලක්‍ෂණ නිශ්චිතව වෙන් වෙන් වශයෙන් හ`දුනාගැනීම ඉතා අපහසු කාර්යයකි. පෞරුෂ අක‍්‍රමිකතා කිහිපයකම දැකිය හැකි පොදු රෝග ලක්‍ෂණ රෝගියා විසින් පිළිඹිබු කිරීම මේ ගැටලූවට හේතුවේ. චිකිත්සකයෝ පවා රෝග නිර්ණය කිරීමේදී බොහෝ ගැටලූවලට මුහුණපාති. තවද සායනික මනෝවිද්‍යාඥයන් තුළ පවා රෝගියෙකුට ප‍්‍රතිකාර කිරීමේදී අනුගමනය කරන නිශ්චිත ක‍්‍රමවේදයක් නොමැත. මේ තත්වය ෘීඵ වර්ගීකරණයේ වලංගුතාවය (ඪ්කසාසඑහ* සහ විශ්වසනීයත්වය (ඍැකස්ඉසකසඑහ* පිළිබ`ද ප‍්‍රබල අර්බුද මතුකරයි. කෙසේ නමුත් ෘීඵ වර්ගීකරණයල පෞරුෂ අක‍්‍රමිකතා වර්ගකිරීම ස`දහා සායනික මනෝවිද්‍යාඥයන්ට විකල්ප ප‍්‍රවේශයන් යෝජනා කිරීමට ඉඩ සලසා ඇත. ධාා දර ැජජැබඑරසජ චැරිදබ්කසඑහ ාසිදරාැරි – :ජකමිඑැර ්* ඡු්ර්බදසාල ීජයස‘දසා සහ ීජයස‘දඑහච්ක යන පෞරුෂ අක‍්‍රමිකතා මේ කොටසට අයත් වේ. මේ අක‍්‍රමිකතා සහිත පුද්ගලයෝ අමුතු සහ විකාර (දාා ්බා ැජජැබඑරසජ* චර්යා ප‍්‍රදර්ශනය කරති. මෙම අක‍්‍රමිකතාවල රෝග ලක්‍ෂණ භින්නෝන්මාදය නම් මානසික ආබාධයට බොහෝ සෙයින් සමීපතා දක්වයි. අධික සැකයල සමාජ විරෝධී බව එවැනි රෝග ලක්‍ෂණ කිහිපයකි. ඇතැම් සායනික මනෝවිද්‍යාඥයන්ට අනුව මෙම අක‍්‍රමිකතා නිසැකවම භින්නෝන්මාදය :ීජයස‘දචයරුබස්* නම් රෝගයට සම්බන්‍ධය. චිකිත්සකයෝ පවා භින්නෝන්මාදය සහ මෙම අක‍්‍රමිකතා වෙන්ව හ`දුනා ගැනීමේදී අපහසුතාවයට පත්වෙති. මේ නිසා රෝග නිර්ණයේදී සායනික මනෝවිiාඥයෝ වසර කිහිපයක් තිස්සේ රෝගියා පිළිබ`ද අවධානයෙන් සිටිය යුතුය. මෙම අක‍්‍රමිකතාවලට හේතු මේ වන විටත් පැහැදිලිව හ`දුනාගෙන නොමැත. මනෝවිiාඥයන් විවිධ පැහැදිලි කිරීම් තම තමන්ගේ න්‍යායන්ට අදාළව ඉදිරිපත්කොට ඇත. කෙසේ වෙතත් මෙම අක‍්‍රමිකතා සහිත පුද්ගලයෝ ප‍්‍රතිකාර ස`දහා යොමුවන්නේ ඉතා කලාතුරකින් බව පෙනී ගොස් තිබේ. ඡු්ර්බදසා චැරිදබ්කසඑහ ාසිදරාැර ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* මෙම පෞරුෂ අක‍්‍රමිකතාව නිර්වචනය කොට ඇත්තේ මෙසේය. ,ඡුැැචකැ අසඑය ච්ර්බදසා චැරිදබ්කසඑහ ාසිදරාැර ාසිචක්හ ් ච්එඑැරබ දෙ චැරඩ්ිසඩැ ාසිඑරමිඑ ්බා ිමිචසජසදමිබැිි දෙ දඑයැරි,ග මෙම පෞරුෂ අක‍්‍රමිකතාවෙහි ප‍්‍රධානතම ලක්‍ෂණය අධික සැකයයි. මොවුහු නිතරම සැකයෙන් ජීවත් වෙති. සියල්ලන්ම සැක කරන අතර අන්‍යයන්ට හිංසා පීඩා ආදිය ද සිදු කරති. කිසිවෙකුත් සම`ග සමීප සම්බන්‍ධතා ඇතිකර නොගනිති.. ඔවුහු විශ්වාස කරන්නේ ඔවුන්ගේ ස්වයං අදහස් සහ හැකියාවන් පමණි. මොවුහු තමාට යම්කිසි අනතුරක් වේ යැයි හැ`ගුන හොත් වහා එයට ප‍්‍රතිචාර දක්වති. මෙම අක‍්‍රමිකතාවෙන් පෙළෙන්නන් අන් අයගේ විවේචනයට භාජනය වේ. නමුත් මොවුහු තමන් නිර්දෝෂී බව නිතරම කල්පනා කරති. තමන්ගේ වැරදි දැකීමට අපහසුය. ඒ නිසාම විවේචනයට අධිසංවේදී බවක් දක්වති. මොවුන්ගේ චිත්තවේග ප‍්‍රකාශනයද ඉතා අඩු මට්ටමක පවතී. ලෝක වැඩිහිටි ජනගහනයෙන් 0.5‍්‍ර - 2.5‍්‍ර ත් අතර ප‍්‍රමාණයක් මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන අතර සංසන්දනාත්මකව බලන විට කාන්තාවන්ට වඩා පුරුෂයන් තුළ මෙම අක‍්‍රමිතාව බහුලව දක්නට ලැබීමද විශේෂත්වයකි. මනෝවිශ්ලේෂණවාදීන්ට අනුව මෙම අක‍්‍රමිකතාව ස`දහා හේතු වන්නේ කුඩා කාලයේ දෙමාපියන්ගෙන් නිසි ආදරය සහ රැුකවරණය නොලැබී යාමය. මාතෘ දුරස්ථභාවය :ඵ්එැරබ්ක ාැචරසඩ්එසදබ*, පමණට වඩා දරුවන් පාලනය කිරීම :ධඩැරජදබඑරදකසබට* හෝ දරුවන් අත්හැර දැමීම නිසා එම දරුවන්ට පසු කාලයේදී මෙම අක‍්‍රමිකතාවය වැළ`දීමට පුළුවන. ඇතැම් මනෝවිiාඥයන්ට අනුව මෙම අක‍්‍රමිකතාව ස`දහා හේතු වන්නේ ජානමය සාධකයි. ඕස්ටේ‍්‍රලියානු නිවුන් දරුවන් 3810 ක් යොදාගෙන කළ පරීක්‍ෂණයකින් මේ බව හෙළි වී තිබේ. කෙසේ වෙතත් මෙම අක‍්‍රමිකතාව ස`දහා හේතු වන සාධක පිළිබ`ද වාස්තවික නිර්වචනයක් ඉදිරිපත් වී නැත. මෙම අක‍්‍රමිකතාවය ස`දහා ප‍්‍රතිකාර කිරීම ඉතා අපහසුය. මෙම අක‍්‍රමිකතාවෙන් පෙළෙන්නෝ චිකිත්සකයා :ඔයැර්චසිඑ* පවා සැකකරති. ඔවුහු තමන්ට අනෙක් අයගේ උදව් අවශ්‍ය නැතැයි සිතන නිසා ප‍්‍රතිකාරවලට සහභාගි වන්නේද අල්ප පිරිසකි. මනෝවිශ්ලේෂණවාදී චිකිත්සකයන් :ඡුිහජයදාහබ්පසජ එයැර්චසිඑි*, ප‍්‍රජානන චිකිත්සකයින් :ක්‍දටබසඑසඩැ එයැර්චසිඑි* විවිධ ආකාරයේ ප‍්‍රතිකාර ක‍්‍රම මෙම අක‍්‍රමිකතා විෂයෙහි යොදා ගනී. බොහෝ ප‍්‍රතිකාර තවමත් පර්යේෂණ මට්ටමේ පවතී. ඖෂධ ප‍්‍රතිකාර :ෘරමට ඔයැර්චහ* සාමාන්‍යයෙන් මෙම අක‍්‍රමිකතාව ස`දහා බලපෑම් සහිත නැත. ීජයස‘දසා චැරිදබ්කසඑහ ාසිදරාැර ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* මෙම පෞරුෂ අක‍්‍රමිකතාව නිර්වචනය කොට ඇත්තේ මෙසේය. ,ඡුැදචකැ අසඑය ිජයස‘දසා චැරිදබ්කසඑහ ාසිදරාැර ාසිචක්හ ් ච්එඑැරබ දෙ ාැඒජයපැබඑ රෙදප ිදජස්ක රුක්එසදබියසචි ්බා ් රුිඑරසජඑැා ර්බටැ දෙ ැපදඑසදබ්ක ැංචරුිිසදබ,ග මෙම පෞරුෂ අක‍්‍රමිකතාවේ ප‍්‍රධාන ලක්‍ෂණය නම් හුදෙකලා වීමට කැමති වීමයි. ඔවුහු කිසිවෙකුත් සම`ග සමීප සම්බන්‍ධතා ඇතිකර නොගනිති. සාමාජීය කටයුතුවල යෙදීමට නොකැමැත්තක් මෙන්ම නොහැකියාවක් ද පවතියි. ආදරය කිරීමට සහ ලබාගැනීමට අසමත් බවක් දැනෙයි. ලිංගික සබ`දතාවලින් පවා මොවුන් එතරම් තෘප්තියක් ලබන්නේ නැත. එනිසා මොවුන්ගේ විවාහ ජීවිත පවා අසාර්ථකය. මොවුහු අන්‍යයන් සැක නොකරන අතර අවංකවම හුදෙකලා වීමට කැමති වෙති. මොවුහු රැුකියා තෝරාගැනීමේදී වුවද සමාජය සම`ග එතරම් නොගැටෙන රැුකියා තෝරාගැනීමට පෙළඹෙති. තනිවම වැඩ කිරීමට කැමතිය. මේ හේතු නිසා ඔවුන්ගේ සමාජ හැකියාවන් සීමාවේ. මොවුන්ගේ චිත්තවේග ප‍්‍රකාශනයද සීමිතය. සතුට, තරහව වැනි චිත්තවේග ප‍්‍රකාශන දැකගත හැක්කේ කලාතුරකිනි. කෙසේ වුවද මොවුහු රූපවාහිනිය නැරඹීම, පොත් කියවීම, නිර්මාණශීලී දේ කිරීම, තනිව ඇවිදීම ආදී ක‍්‍රියාවන්හි නිරතවේ. මෙය භින්නෝන්මාදයේ ආරම්භක අවස්ථාව ලෙස සැලකෙන අතර කාන්තාවන්ට වඩා පිරිමින් මෙම අක‍්‍රමිකතාවෙන් පෙළෙන බව සොයාගෙන ඇත. මනෝවිශ්ලේෂණවාදීන්ට අනුව හුදෙකලාබව යනු සංරක්‍ෂණ ප‍්‍රයෝගයකි. ඔවුන්ට අනුව පුද්ගලයාගේ සමාජ සම්බන්‍ධතා ඇතිකරගැනීමේ අවශ්‍යතාව තෘප්ත නොවූ විට ඔවුහු හුදෙකලා වෙති. තවද මනෝවිශ්ලේෂණවාදීන්ට අනුව මේ රෝගය ස`දහා හේතු වන්නේ කුඩා කාලයේදී නිසි ආදරය, රැුකවරණය නොලැබී යාමයි. බි`දුණු පවුල්වල, දෙමාපියන් මියගිය පවුල්වල දරුවන් මේ අක‍්‍රමිකතාවයට ගොදුරු විය හැකිය. ප‍්‍රජානනවාදීන්ට අනුව මේ අක‍්‍රමිකතාවයට හේතුව ප‍්‍රජානනික ඌනතා :ක්‍දටබසසෙඩැ ෘැසෙජසඑි* ය. මේ ඌනතා ඔවුන්ගේ චිත්තවේග ප‍්‍රකාශනය අවරෝධනය කිරීමට දායක වේ. ඔවුන්ට අනුව මේ අක‍්‍රමිකතාව සහිත ළමුන්ගේ භාෂා වර්ධනය :ඛ්බටම්ටැ ාැඩැකදචපැබඑ*, අධ්‍යාපන වර්ධනය :ෑාමජ්එසදබ ාැඩැකදචපැබඑ* සහ චාලක වර්ධනය :ඵදඑදර ාැඩැකදචපැබඑ* අඩාල වේ. මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන්නෝ සාමාන්‍යයෙන් ප‍්‍රතිකාරවලට කැමැත්තක් නොදක්වති. ඔවුන් සමහර විට ප‍්‍රතිකාරවලට පැමිණෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම් වැනි වෙනත් ආබාධයක් මුල් කරගෙනය. ප‍්‍රජානනචර්යාවාදීහු :ක්‍දටබසඑසඩැ ඉැය්ඩසදරකසිඑි* මෙවැනි රෝගීන්ට ධනාත්මක චිත්තවේග ඇතිකරගැනීමට හා සමාජ හැකියාවන් වර්ධනය කරගැනීමට පුරුදු කරති. ඖෂධ ප‍්‍රතිකාර :ෘරමට ඔයැර්චහ* ද ඉතා සුළු වශයෙන් රෝගය පාලනය කිරීමට දායක වේ. සමූහ චිකිත්සනය :ඨරදමච ඔයැර්චහ* ද ප‍්‍රතිකාර අතර වැදගත් තැනක් ගනී. ීජයස‘දඑහච්ක චැරිදබ්කසඑහ ාසිදරාැර ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* මෙම පෞරුෂ අක‍්‍රමිකතාව නිර්වචනය කොට ඇත්තේ මෙසේය. ,ඡුැදචකැ අසඑය ිජයස‘දඑහච්ක චැරිදබ්කසඑහ ාසිදරාැර ාසිචක්හ ් ච්එඑැරබ දෙ සබඑැරචැරිදබ්ක ාැසෙජසඑි ප්රනැා ඉහ ්ජමඑැ ාසිජදපදෙරඑ සබ ජකදිැ රුක්එසදබියසචිල ජදටබසඑසඩැ දර චැරජැචඑම්ක ාසිඑදරඑසදබි ්බා ඉැය්ඩසදර්ක ැජජැබඑරසජසඑසැි,ග මෙම පෞරුෂ අක‍්‍රමිකතාවේ රෝග ලක්‍ෂණ භින්නෝන්මාදයේ රෝග ලක්‍ෂණවලට ඉතා සමාන වේ. මෙවැනි රෝගීන් බොහෝ දෙනෙකුට මායාත්මක විශ්වාසයන් පවතී. තමාට විශේෂ අද්භූත බලයක්, හැකියාවක් තිබෙන බව විශ්වාස කරයි. උදාහරණ ලෙස යමෙක් යමක් ප‍්‍රකාශ කිරීමට පෙර ඒ ගැන තමාට කීමට හැකියැයි විශ්වාස කිරීම දක්නට හැකිය. ඔවුන් හුදෙකලා වීමට කැමතිය. මොවුහු සමාජ සම්බන්‍ධතා ගොඩන`ගාගැනීමට මැළිකමක් දක්වති. මිතුරන් ඇතොත් ඒ ඉතාම සීමිත පිරිසකි. සමහර විට මිතුරන් ගණන දෙකක් හෝ තුනක් විය හැකිය. අනෙක් අය ඉදිරියේදී ඇතැම් විට කාංසාවට පත්වේ. මොවුන්ගේ චිත්ත වේග අවුල් සහගතය. පැටළිලි සහිත සංජානනික අත්දැකීම්වලින් යුක්තය. විකාර චර්යා :ෑජජැබඑරසජ ඊැය්ඩසදර* සහ ප‍්‍රජානනික හෝ සංජානනික විකෘතිතා :ක්‍දටබසඑසඩැ දර ඡුැරජැචඑම්ක ෘසිඑදරඑසදබි* ඇත. කතාව පැටළිලි සහගතයල අවිනිශ්චිතය. මෑතකදී සිදුකරන ලද අධ්‍යයනවලට අනුව මායාත්මක විශ්වාස බහුලව ඇත්තේ මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන කාන්තාවන්ට බව හෙළි වී තිබේ. තවද අවුල් සහගත චිත්තවේග, අන්තර් පුද්ගල සම්බන්‍ධතාවල ඌනත්‍වය පිරිමි රෝගීන් තුළ බහුලව දක්නට ලැබෙන බව සොයාගෙන ඇත. මෙම රෝගීන් තුළ වෙනත් මානසික ආබාධ වැළ`දීමේ හා සියදිවි හානිකරගැනීමේ අවදානම ඉහළ මට්ටමක පවතී. ලෝක ජනගහනයෙන් 3‍්‍ර ක පමණ ප‍්‍රතිශතයක් මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන අතර කාන්තාවන්ට වඩා පිරිමින් වැඩි වශයෙන් මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන බව සොයාගෙන ඇත. බොහෝ විද්‍යාඥයන්ට අනුව මෙම අක‍්‍රමිකතාවය ස`දහා හේතු වන්නේ ජානමය සාධකයි. මානසික ආබාධවලින් පෙළෙන දෙමාපියන්ගේ දරුවන් හට මෙම අක‍්‍රමිකතාවය වැළ`දිය හැකි බව ඔවුන්ගේ මතයයි. ඇතැම් විද්‍යාඥයන් මෙම අක‍්‍රමිකතාව භින්නෝන්මාදයට සමානකර ඇත. තවත් ස`දහන් කළ යුතු වැදගත් කරුණක් නම් මෙම අක‍්‍රමිකතාවේ ඇතැම් රෝග ලක්‍ෂණ මනෝභාව අක‍්‍රමිකතාවලට :ඵදදා ෘසිදරාැරි* සමාන බවයි. කෙසේ වුවත් මෙම රෝග ලක්‍ෂණ භින්නෝන්මාදයට හා මනෝභාව අක‍්‍රමිකතාවලට කෙතරම් සමානතා තිබුණද මෙම අක‍්‍රමිකතාව නිශ්චිත පෞරුෂ අක‍්‍රමිකතාවක් ලෙස හ`දුනාගෙන ඇත. මෙම අක‍්‍රමිකතාවෙන් පෙළෙන රෝගීන් සාමාන්‍යයෙන් ප‍්‍රතිකාර පිළිබ`දව එතරම් තැකීමක් කරන්නේ නැත. එහෙත් ප‍්‍රජානන චිකිත්සකයෝ මෙම රෝගීන්ට ධනාත්මක චිත්තවේග :ඡුදිසඑසඩැ ැපදඑසදබි* ඇති කරගැනීමට පුහුණු කරති. චර්යාවාදී චිකිත්සකයන් යම් තරමකට මෙම අක‍්‍රමිකාවයට ප‍්‍රතිකාර කිරීමේදී සාර්ථකය. ඔවුහු රෝගීන් තුළ සමාජ හැකියාවන් :ීදජස්ක ිනසකකි* වර්ධනය කිරීමට උත්සාහ කරති. මීට අමතරව සමූහ චිකිත්සනය :ඨරදමච ඔයැර්චහ* සහ බෙහෙත් ප‍්‍රතිකාර :ෘරමට ඔයැර්චහ* සුළු වශයෙන් ප‍්‍රයෝජනවත්ය. ෘර්ප්එසජල ැපදඑසදබ්ක දර ැරර්එසජ චැරිදබ්කසඑහ ාසිදරාැරි :ජකමිඑැර ඊ* මෙම කොටසට ්බඑසිදජස්කල ඊදරාැරකසබැල ්‍යසිඑරසදබසජ හා භ්රජසිිසිඑසජ යන පෞරුෂ අක‍්‍රමිකතා අයත්වේ. මෙම අක‍්‍රමිකතා සාමාන්‍යයෙන් අනෙක් පෞරුෂ අක‍්‍රමිකතාවලට සාපේක්‍ෂව රෝග විනිශ්චය කිරීම පහසුය. මෙම අක‍්‍රමිකතාවල ප‍්‍රධානම ලක්‍ෂණ නම් නාට්‍යමය :ෘර්ප්එසජ*ල භාවාත්මක :ැපදඑසදබ්ක* සහ නොම`ග ගිය :ැරර්එසජ* චර්යාවන් ය. අනෙක් පෞරුෂ අක‍්‍රමිකතාවලට සාපේක්‍ෂව මනෝවිද්‍යාඥයන්ගේ හා මනෝවෛiවරුන්ගේ වැඩි අවධානයක් මේ අක‍්‍රමිකතාවලට ලැබී ඇත. හේතුව මෙහි ඇතුළත් වන සමහර අක‍්‍රමිකතා සමාජ ගැටළු බොහොමයක් නිර්මාණය කිරීමයි. ්බඑසිදජස්ක චැරිදබ්කසඑහ ාසිදරාැර ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* මෙම පෞරුෂ අක‍්‍රමිකතාව නිර්වචනය කොට ඇත්තේ මෙසේය. ,ඡුැරිදබි අසඑය ්බඑසිදජස්ක චැරිදබ්කසඑහ ාසිදරාැරි ාසිචක්හ ් චැරඩ්ිසඩැ ච්එඑැරබ දෙ ාසිරුට්රා දෙර ්බා ඩසදක්එසදබ දෙ දඑයැර චැදචකැ.ි රසටයඑි,ග මෙය සමාජ විරෝධී පෞරුෂ අක‍්‍රමිකතාවයි, මෙම පෞරුෂ අක‍්‍රමිකතාවේ දක්නට ලැබෙන ප‍්‍රධානම ලක්‍ෂණය නම් සමාජ විරෝධී චර්යාවන් ප‍්‍රදර්ශනය කිරීමයි. මොවුහු අනෙක් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය වන ආකාරයට හැසිරෙන අතර නීතිය, සදාචාරය, සංස්කෘතිය ආදී සන්දර්භයන් පිළිබ`දව කිසිම තැකීමක් නොකරති. සමාජයේ බොහෝ අපරාධ සිදුවීමට මෙම අක‍්‍රමිකතාවෙන් පෙළෙන පුද්ගලයන් හේතු වේ. මොවුහු ප‍්‍රචණ්ඩකාරී ආක‍්‍රමණශීලී පුද්ගලයන් වන අතර ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙති. මෙම පෞරුෂ අක‍්‍රමිකතාවෙන් පෙළෙන්නෝ ඔවුන්ගේ වයස අවුරුදු පහළොවටත් පෙර පටන්ම එහි රෝග ලක්‍ෂණ ප‍්‍රදර්ශනය කරති. එවැනි රෝගලක්‍ෂණ කිහිපයක් මෙසේය. 01. ගෙදරින් පිටත රැු`දීමට ප‍්‍රිය කිරීම සහ රාත‍්‍රියටවත් ගෙදර නොඒම, 02. අහේතුකව රණ්ඩුවලට පැටලීම, 03. සතුන්ට, තම සමවයස් මිතුරන්ට හානි කිරීම, 04. බොරු කීම, 05. සොරකම් කිරීම, 06. පොදු දේපළවලට හානිකිරීම, 07. ලිංගික අපචාරවලට යොමුවීම. කෙසේ වුවද ෘීඵ-ඪෂ වර්ගීකරණයට අනුව රෝග විනිශ්චය කිරීමට පුද්ගලයාට අවුරුදු දහඅටක් හෝ ඊට වැඩි විය යුතුය.මොවුහු වැඩිවියට එළඹෙත්ම තවත් රෝග ලක්‍ෂණ දැකගත හැකිය. 01. එක් රැුකියාවක අඛණ්ඩව සේවය කිරීමට නොහැකි වීම, 02. පොලිස් වාර්තා, 03. තම ආරක්‍ෂාව හෝ අන් අයගේ ආරක්‍ෂාව පිළිබ`දව නොතැකීම, 04. කම්මැලිකම, 05. ආක‍්‍රමණශීලී බව (විශේෂයෙන් ලිංගික සංසර්ගයේදී*, 06. අනාගත සැලසුම් නොමැතිවීම, 07. නොසැලකිලිමත් බව, 08. සමාජ සම්බන්‍ධතා ගොඩනැ`ගීමට ඇති නොහැකියාව, 09. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය. මෙම පෞරුෂ අක‍්‍රමිකතාවෙන් පෙළෙන පුද්ගලයෝ බොහෝවිට නීතියේ අත්අඩංගුවට පත්වෙති. හේතුව මොවුන් නිදහසේ හැසිරීම අන් අයගේ නිදහසට හා සමාජ යහපැවැත්මට බාධාවක් වන බැවිනි. සාමාන්‍යයෙන් ලෝක වැඩිහිටි ජනගහනයෙන් 1.5‍්‍ර ත්, 3.5‍්‍ර අතර ප‍්‍රමාණයක් මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන අතර රෝගීන්ගෙන් ඉතාමත්ම වැඩි ප‍්‍රතිශතයක් පිරිමින් ය. මෙම පෞරුෂ අක‍්‍රමිකතා ඇති වීමට ප‍්‍රධානම හේතුව නම් කුඩා කලදී විවිධ අපහසුතාවන්ට, අතවරයන්ට ලක්වීමයි. දෙමාපියන් මියගිය, බි`දුණු සහ දුප්පත් පවුල්වල ළමුන් මෙම අක‍්‍රමිකතාවට ගොදුරුවීමේ අවදානම ඉහළය. තවද කුඩාකලදී නිසි ආදරය හා රැුකවරණය නොලැබී යාම, අධික ලෙස පාලනය කිරීම මෙම තත්ත්වයට හේතුවිය හැකිය. මනෝවිiාඥයන්ට අනුව සමාජ විරෝධී පෞරුෂ අක‍්‍රමිකතාවට බලපාන ප‍්‍රධාන කරුණු හතරකි, 01. පවුල හා වටපිටාව, 02. වැරදි ඉගෙනීම, 03. ජානමය සාධක, 04. මධ්‍ය ස්නායු ක‍්‍රියාකාරීත්‍වයේ ඇතිවන යම් යම් දුර්වලතාල යනු ඒවාය. මෙම පෞරුෂ අක‍්‍රමිකතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් හතරෙන් එකක පමණ ප‍්‍රමාණයක් සාමාන්‍යයෙන් ප‍්‍රතිකාර ස`දහා යොමුවේ. ඒ පිරිසෙන් පවා 70‍්‍ර ක් පමණ ප‍්‍රතිිකාර අත්හැර දමන බව හෙළිවී තිබේ. මොවුන්ට ප‍්‍රතිකාර කිරීමේදී ඇති වන ප‍්‍රධානම ගැටළුව නම් ඔවුන්ගේ සවිඥානික බව අඩුවීම :ඛ්ජන දෙ ජදබිජසැබජැ* සහ වෙනස්වීමට ඇති නොකැමැත්ත :ඛ්ජන දෙ පදඑසඩ්එසදබ එද ජය්බටැ* ය. විවිධ මනෝවිiාඥයින් විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම මෙම අක‍්‍රමිකතාව ස`දහා භාවිත කළද නිශ්චිත වූ බලපෑමක් ඇති ප‍්‍රතිකාර ක‍්‍රමයක් තවමත් බිහිවී නොමැත. ඊදරාැරකසබැ චැරිදබ්කසඑහ ාසිදරාැර ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* මෙම පෞරුෂ අක‍්‍රමිකතාව නිර්වචනය කොට ඇත්තේ මෙසේය. ,ඡුැදචකැ අසඑය ඉදරාැරකසබැ චැරිදබ්කසඑහ ාසිදරාැර ාසිචක්හ ් චැරඩ්ිසඩැ ච්එඑැරබ දෙ සබිඒඉසකසඑහ සබ සබඑැරචැරිදබ්ක රුක්එසදබියසචිල ිැකෙ-සප්ටැ ්බා පදදාි ්බා ප්රනැා සපචමකිසඩසඑහ,ග මෙම පෞරුෂ අක‍්‍රමිකතාවේ ප‍්‍රධානම ලක්‍ෂණය නම් අන්තගාමී බවයි. ස්වයං ප‍්‍රතිරූපය, අන්තර් පුද්ගල සබ`දතා, මනෝභාවයන් යනාදියෙහි ස්ථීර බවක් නැත. අධිකව දුකට හෝ අධිකව සතුටට පත්වේ. මොවුහු ආවේගශීලී වන අතර තමන්ගේ කෝපය තමන් වෙතින්ම පිටකරති. තමාටම සිදුකරගන්නා හානිකිරීම් සහ සියදිවි නසාගැනීමේ චර්යාවන් බහුලය. අරමුණක් ඇතිව ක‍්‍රියා කිරීමට අපහසුය. ශක්තිමත් තීරණ ගැනීමේ හැකියාවක් ද නොමැත. අනාරක්‍ෂිත ලිංගික සබ`දතා පැවැත්වීම, වගකීම් රහිත මුදල් වැය කිරීම, නොසැලකිලිමත්කම ආදී රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි. අනෙක් අය තමන් අතහැර දමාවි යැයි බියෙන් පසුවෙයි. එහෙත් අන්තර්පුද්ගල සබ`දතා පවත්වාගෙන යාමට අපහසුය. මොවුන්ගේ අසංවිධානාත්මක ක‍්‍රියාවන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඉහළ යා හැකිය. මානසික රෝහල්වල ප‍්‍රතිකාර ලබන බොහෝ රෝගීන් මෙම අක‍්‍රමිකතාවෙන් පෙළෙන්නෝය. මොවුන් අතරින් සමහර රෝගීන් තමන්ට කිසිවක් බැහැ යනුවෙන් සිතන අතර සමහර රෝගීන් තමන්ට සියළු දේ පුළුවන් යැයි සිතති. මොවුහු කිසිම දෙයක සීමාවක් නොදකිති. මෙවැනි සමහර රෝගීන්ට මායා සහ භ‍්‍රාන්ති ශ‍්‍රවණය තදින් බලපායි. උදාහරණයක් ලෙස මොවුන්ට විවිධ කෑගැසීම් අහේතුකව ඇසීමට පිළිවන. මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන පිරිමින් බොහෝ විට අවධානය ර`දවාගත නොහැකිවීම, සමාජ විරෝධී චර්යාවන් සිදු කිරීම ආදී ලක්‍ෂණ පෙන්නුම් කරති. කාන්තාවෝ මනෝභාව අක‍්‍රමිකතා සහ අසංවිධානාත්මක චර්යා ප‍්‍රදර්ශනය කරති. රෝගීන්ගෙන් 75‍්‍ර පමණ ප‍්‍රමාණයක් කාන්තාවන් වීමද මෙහිදී කැපී පෙනෙයි. මනෝවිශ්ලේෂණවාදීන්ට අනුව මෙම අක‍්‍රමිකතාව ස`දහා හේතු වන්නේ කුඩා කාලයේදී දෙමාපියන් නොසලකා හැරීම, නිසි ආදරය රැුකවරණය නොලැබී යාම ආදී කුඩා කාලයේදී වි`දින අමිහිරි අත්දැකීම්ය. ජීව විද්‍යාත්මක ප‍්‍රවේශයට අනුව මොළයේ යම් යම් ඌන ක‍්‍රියාකාරීත්‍වයන් මෙයට හේතු වේ. සමාජ සංස්කෘතික ප‍්‍රවේශයට :ීදජසදජමකඑමර්ක එයැදරසිඑි* අනුව සමාජයේ හෝ පවුල් ව්‍යුහයේ සිදුවන වෙනස්කම් මෙම අක‍්‍රමිකතාවයට බලපායි. මෙවැනි රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම අපහසුය. දිගුකාලීන මනෝචිකිත්සාව ක‍්‍රමයෙන් අක‍්‍රමිකතාව තුරන් කිරීමට වැදගත් වේ. මෙහදී විශේෂයෙන් අනෙක් පුද්ගලයන්ගේ පර්යාලෝකයන් පිළබ`ද රෝගියා තුළ අවබෝධයක් ඇතිකරනු ලබයි. මනෝවිශ්ලේෂණවාදී චිකිත්සාව ද සමහර අවස්ථාවලදී ඵලදායක වී තිබේ. ප‍්‍රතිමනෝව්‍යාධිකල ප‍්‍රතිද්විධ‍්‍රැවීය සහ ප‍්‍රතිවිෂාධීය ඖෂධ :්බඑසචිහජයදඑසජල ්බඑසඉසචදක්ර ්බා ්බඑසාැචරුිි්බඑ ාරමටි* සුළු වශයෙන් ප‍්‍රතිකාරවලදී වැදගත්ය. සමහර මනෝවිiාඥයන් පවසන්නේ මනෝචිකිත්සනයේ :ඡුිහජයද එයැර්චහ* සහ ඖෂධ ප‍්‍රතිකාරවල :ෘරමට එයැර්චහ* එකතුවෙන් කරන ප‍්‍රතිකාර සාර්ථක වන බවයි. ්‍යසිඑරසදබසජ චැරිදබ්කසඑහ ාසිදරාැර ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* මෙම පෞරුෂ අක‍්‍රමිකතාව නිර්වචනය කොට ඇත්තේ මෙසේය. ,ඡුැදචකැ අසඑය යසිඑරසදබසජ චැරිදබ්කසඑහ ාසිදරාැරල දබජැ ජ්කකැා යසිඑැරසජ්ක චැරිදබ්කසඑහ ාසිදරාැර ාසිචක්හ ් ච්එඑැරබ දෙ ැංජැිිසඩැ ැපදඑසදබ්කසඑහ ්බා ්එඑැබඑසදබ ිැැනසබට,ග මෙම පෞරුෂ අක‍්‍රමිකතාවේ ප‍්‍රධානතම ලක්‍ෂණ නම් අධික ලෙස චිත්තවේග ප‍්‍රකාශනය හා අන් අයගේ අවධානය දිනාගැනීමට කටයුතු කිරීමයි. මොවුන්ගේ මනෝභාවයන් :ඵදදාි* ඉක්මනින් වෙනස්වන සුළුය. කැපීපෙනෙන්නට නිතරම කි‍්‍රයාකරයි. ඉතා සුළු දෙයකට වුවත් හයියෙන් සිනාසීම හෝ හයියෙන් හැ`ඞීම සිදුකරයි. එසේ අධික ලෙස චිත්තවේග ප‍්‍රකාශ කරන්නේ අන් අය අතර කැපී පෙනෙන්නට :්එඑැබඑසදබ ිැැනසබට* ය. එක් අතකට මොවුන්ගේ චිත්තවේග ප‍්‍රකාශනය ව්‍යාජය, සාවiය. ඔවුහු තමා දෙසම විවිධ දෘෂ්ටිකෝණවලින් බලති. උදාහරණයක් ලෙස ඔවුන් කමිසයක් හැ`දි විටෙක කණ්නාඩියෙන් විවිධ කෝණවලින් බලා සතුටුවීම දැක්විය හැක. මොවුහු නිතරම තමන් අනුන්ට පෙනෙන්නේ කෙසේද යන්න පිළිබ`දව හා අනුන් තමන්ව සංජානනය කරන්නේ කෙසේද යන්න පිළිබ`දව වැඩි අවධානයකින් සිටිති. ලිංගිකව ආකර්ශනය වන අයුරින් හැසිරීමට කැමැත්තක් දක්වති. ඇ`දුම් පැළ`දුම්, හැසිරීම, ඇවිදීම, කතාව ආදී සියල්ල අන් අයට කැපී පෙනෙන සේ සිදුකරයි. මීට අමතරව ඉක්මනින් කෝපයට පත්වන ස්වභාවයක් ද මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන්නන් තුළ දැකගත හැකිය. මෑතක් වනතුරුම විiාඥයන් විශ්වාස කළේ මෙම අක‍්‍රමිකතාව පුරුෂයන්ට සාපේක්‍ෂව ස්තී‍්‍රන් වැඩි ප‍්‍රතිශතයක් තුළ පවතින බවයි. එහෙත් ඉතා මෑතකදී කරනලද පර්යේෂණවලින් හෙළි වූයේ ලෝක වැඩිහිටි ජනගහනයෙන්් 2‍්‍ර ත් 3‍්‍ර අතර ප‍්‍රමාණයක් ස්ත‍්‍රී පුරුෂ දෙපිරිසම සමාන ප‍්‍රතිශතයකින් මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන බවයි. මෙම අක‍්‍රමිකතාව ස`දහා මුල් වන සාධක විස්තර කරන ප‍්‍රජානනවාදීන් පවසන්නේ ඌන ප‍්‍රජානනික ක‍්‍රියාකාරීත්‍වය :ෘැසෙජසැබඑ ජදටබසඑසඩැ මෙබජඑසදබසබට* මේ අක‍්‍රමිකතාවට හේතු වන බවයි. සමාජ සංස්කෘතිකවාදීන්ට අනුව සමාජයේ පවතින යම් යම් ආදර්ශ :භදරපි*, බලාපොරොත්තු :ෑංචැජඒඑසදබි* මේ අක‍්‍රමිකතාවයට පාදක වේ. මනෝවිශ්ලේෂණවාදීන්ට අනුව මෙම අක‍්‍රමිකතාව හිස්ටීරියාව :්‍යසිඑැරස්* නම් මානසික ආබාධයට බොහෝ සමානකම් දක්වයි. මනෝවිශ්ලේෂණවාදියෝ මේ සම්බන්‍ධයෙන් බොහෝ පර්යේෂණ සිදුකොට තිබේ. මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන බොහෝ රෝගීහු සාමාන්‍යයෙන් ප‍්‍රතිකාර ස`දහා යොමුවෙති. එහෙත් ඔවුන් සම`ග වැඩ කිරීම චිකිත්සකයාට ඉතා අපහසු දෙයක් විය හැකිය. මනෝවිශ්ලේෂණවාදී චිකිත්සාව, ප‍්‍රජානනික චිකිත්සාව සහ සමූහ චිකිත්සාව මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ඉතා ප‍්‍රයෝජනවත් වේ. භ්රජසිිසිඑසජ චැරිදබ්කසඑහ ාසිදරාැරි ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* මෙම පෞරුෂ අක‍්‍රමිකතාව නිර්වචනය කොට ඇත්තේ මෙසේය. ,ඡුැදචකැ අසඑය බ්රජසිිසිඑසජ චැරිදබ්කසඑහ ාසිදරාැර ාසිචක්හ ් ජයරදබසජ ්බා චැරඩ්ිසඩැ ච්එඑැරබ දෙ ටර්බාසදිසඑහල බැැා දෙර ්ාපසර්එසදබ ්බා ක්ජන දෙ ැපච්එයහ,ග මෙම පෞරුෂ අක‍්‍රමිකතාවයේ ප‍්‍රධානම ලක්‍ෂණය නම් තමා පිළිබ`දව ඇති අධිතක්සේරුවයි. මොවුහු තමන් ඉතා වැදගත් බලවත් අය යැයි සිතති. අන්‍යයන්ගේ මතවලට, අදහස්වලට ගරු නොකරති. අන්‍යයන්ගේ සිතිවිලි සහ අවශ්‍යතා හ`දුනාගැනීමට අපහසුය. අධිමානය මොවුන් තුළ ඇති ප‍්‍රධානම දුර්වලතාවයයි. මේ අයට තමන්ගේ වැරදි අඩුපාඩු නොපෙනෙන අතර අනෙක් අයගේ සුළු හෝ වරදක් දුටු විට අධික ලෙස කෝප වේ. අනෙක් අයට ඊර්ෂ්‍යා කිරීමද මෙහි ලක්‍ෂණයකි. තමන්ගේ හැකියාවන් හා ජයග‍්‍රහණ ගැන අධිතක්සේරුවකින් කථා කරයි. අනුකම්පා සහගත සිතිවිලි අවමය. එහෙත් අනෙක් අය තමන්ව අගය කරනවාට කැමතිය. මොවුහු අනෙක් අය විවේචනය කරන අතර තමාට එල්ලවන විවේචනය පිළිනොගනිති. මෙවැනි චර්යා සාමාන්‍යයෙන් නව යෞවනයන් තුළ දැකිය හැකි වන අතර එය මෙම පෞරුෂ අක‍්‍රමිකතාව යැයි වරදවා වටහා නොගත යුතුය. සාමාන්‍යයෙන් ලෝක වැඩිහිටි ජනගහනයෙන් 1‍්‍ර කටත් අඩු ප‍්‍රතිශතයක් මෙම අක‍්‍රමිකතාවෙන් පෙළෙන අතර ඒ ප‍්‍රමාණයෙනුත් 50‍්‍ර ත් 75‍්‍ර අතර බහුතර ප‍්‍රමාණයක් පුරුෂයන් බවට ගණන් බලා ඇත. මනෝවිශ්ලේෂණවාදීන්ට අනුව මෙම පෞරුෂ අක‍්‍රමිකතාවයට හේතු වන්නේ කුඩා කාලයේ ලබන අමිහිරි අත්දැකීම්ය. ඔවුන් පවසන්නේ බි`දුණු පවුල්වල, දෙමාපියන් මියගිය පවුල්වල ළමුන් හෝ ලිංගික අතවරවලට ලක්වූ ළමුන්, දෙමාපියන්ගේ නිසි ආදරයට බ`දුන් නොවූ ළමුන් මෙම අක‍්‍රමිකතාවයට ගොදුරු විය හැකි බවයි. ප‍්‍රජානනවාදීන්ට හා චර්යාවාදීන්ට අනුව කුඩා කාලයේදී අධික ලෙස සැප වි`දීම මෙයට හේතුවේ. ඇතැම් දෙමාපියන් තම දරුවන් කෙතරම් වැරදි කළත් අවම වශයෙන් වාචිකව හෝ දොස් පවරන්නේ නැත. එවැනි දරුවන් මෙම අක‍්‍රමිකතාවයට ගොදුරු විය හැකි බව ප‍්‍රජානනවාදීහු සහ චර්යාවාදීහු පවසති. සමාජ සංස්කෘතිකවාදීන්ට :ීදජසදජමකඑමර්ක එයැදරසිඑි* අනුව පවුල් පරිසරයේ හෝ සමාජ සහ දේශපාලන සන්දර්භවල ඇති වන බි`ද වැටීම් මෙම අක‍්‍රමිකතාවයට හේතු වේ. මෙම පෞරුෂ අක‍්‍රමිකතාව ප‍්‍රතිකාර කිරීමට ඉතා අපහසු අක‍්‍රමිකතාවලින් එකකි. මෙවැනි රෝගීන් බොහෝ විට ප‍්‍රතිකාරවලට පැමිණෙන්නේ විෂාදය :ෘැචරුිිසදබ* වැනි වෙනත් අක‍්‍රමිකතාවක් මුල්කරගෙනයි. ධඑඑද ණැරබඉැරට නම් මනෝවිiාඥයා මෙවැනි රෝගීන් ස`දහා නිශ්චිත මනෝවිශ්ලේෂණවාදී ප‍්‍රවේශයක් ගොඩනැ`ගූ අයෙකි. එම ප‍්‍රවේශයට පවා බොහෝ විවේචන එල්ලවී තිබේ. මෙම පෞරුෂ අක‍්‍රමිකතාව ස`දහා ප‍්‍රතිකාර කිරීමේදී ප‍්‍රජානනවාදී ප‍්‍රතිකාරවලටද වැදගත් තැනක් හිමි වේ. ඔවුහු අන්‍යයන්ගේ මතවලට ගරු කිරීම, ඒවාට ඇහුම්කන් දීම හා තේරුම් ගැනීම සම්බන්‍ධයෙන් රෝගීන් පුහුණු කරවති. ්බංසදමි දර ෙැ්රමෙක චැරිදබ්කසඑහ ාසිදරාැරි :ජකමිඑැර ක්‍* මෙම කොටසට අයත් වන්නේ ්ඩදසා්බඑල ෘැචැබාැබඑල ධඉිැිිසඩැ – ක්‍දපචමකිසඩැ යන පෞරුෂ අක‍්‍රමිකතාය. මෙම අක‍්‍රමිකතාවල ප‍්‍රධානතම ලක්‍ෂණ වන්නේ කාංසාත්මක සහ බිය සහගත චිත්තවේග සහ චර්යාවන් ප‍්‍රදර්ශනය කිරීමයි. මෙම අක‍්‍රමිකතාවල බොහෝ රෝග ලක්‍ෂණ කාංසාව සහ විෂාදය යන මානසික ආබාධවල රෝග ලක්‍ෂණවලට සමානය. මෙම අක‍්‍රමිකතාව ස`දහා සිදු කරන ප‍්‍රතිකාර ගැන ස`දහන් කිරීමේදී අනෙක් පෞරුෂ අක‍්‍රමිකතාවලට සාපේක්‍ෂව ප‍්‍රතිකාරවල පැහැදිලි වර්ධනයක් දැකගත හැකිය. ප‍්‍රතිකාර බොහෝදුරට සාර්ථක වන බව පෙනේ. ්ඩදසා්බඑ චැරිදබ්කසඑහ ාසිදරාැරි ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* මෙම පෞරුෂ අක‍්‍රමිකතාව නිර්වචනය කොට ඇත්තේ මෙසේය. ,ඡුැදචකැ අසඑය ්ඩදසා්බඑ චැරිදබ්කසඑහ ාසිදරාැර ාසිචක්හ ් ජයරදබසජ ්බා චැරඩ්ිසඩැ ච්එඑැරබ දෙ සබයසඉසඑසදබ සබ ිදජස්ක ිසඑම්එසදබිල ෙැැකසබටි දෙ සබ්ාැුම්ජහ ්බා ැංඑරුපැ ිැබිසඑසඩසඑහ එද බැට්එසඩැ ැඩ්කම්එසදබ,ග මෙම පෞරුෂ අක‍්‍රමිකතාවේ ප‍්‍රධාන ලක්‍ෂණය නම් සමාජ සම්බන්‍ධතා ම`ගහැර යාමයි. මෙසේ ම`ගහැර යාමට හේතුව අනෙක් අයගෙන් තමා ප‍්‍රතික්‍ෂේප වේවි යන සිතිවිල්ලය. මොවුහු විවේචන, නින්දා, අපහාස ආදී ඍණාත්මක අගයකිරීම්වලට අධිසංවේදී බවක් දක්වති. යමෙක් තමාව විවේචනය කළොත් කාංසාවට පත්වේ. සමාජයට බයක් දක්වයි. මොවුන්ට සාමාන්‍යයෙන් හිතවත්ම මිතුරන් සිටින්නේ ඉතා කිහිප දෙනෙකි. මෙවැනි සමහර රෝගීන්ට සමීප මිතුරන් කිසිවෙකුත් නැත. ඔවුන්ට නිතරම හිස් බවක් හා තනිකමක් දැනේ. මොවුන් සමාජ සම්බන්‍ධතාවලට කැමැත්තක් දැක්වුවත් සමාජයට ඇති බිය නිසා සමාජය ම`ගහරී. මොවුහු කවි ලිවීම, කතා ලිවීම ආදී නිර්මාණශීලී දේ සිදු කරති. එසේ කරන්නේ අන් අයගේ කරුණාව, දයාව තමන් වෙත ලබාගැනීමටය. මෙම අක‍්‍රමිකතාවයේ රෝග ලක්‍ෂණ සමාජ භීතිකා :ීදජස්ක චයදඉස්ි* වලට බොහෝ සෙයින් සමානය. ලෝක වැඩිහිටි ජනගහනයෙන් 0.5‍්‍ර ත් 1‍්‍ර ත් අතර ප‍්‍රමාණයක් මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළේ. බොහෝ විට මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන්නේ කාන්තාවන්ය. මෙම අක‍්‍රමිකතාව ස`දහා හේතු වන්නේ විශේෂයෙන් කාංසාව හා සම්බන්‍ධ අක‍්‍රමිකතාවල රෝග ලක්‍ෂණය. තවද ජීවරසායනික අසාමාන්‍යතා :ඊසදජයැපසජ්ක ්ඉබදරප්කසඑසැි* උගත් බිය :ඛැ්රබැා ත්‍ැ්ර* සහ අවුල් සහගත සිතිවිලි :ඹචිැඑඑසබට එයදමටයඑ චරදජැිිැි* මෙම අක‍්‍රමිකතාව ස`දහා බලපායි. ප‍්‍රජානනවාදීන්ට අනුව කුඩාකලදී අධික ලෙස ප‍්‍රතික්‍ෂේප කිරීම් හා විවේචනවල අත්දැකීම් ඇති ළමුන් මෙම අක‍්‍රමිකතාවලට ගොදුරු වේ. මෙම පෞරුෂ අක‍්‍රමිකතාවෙන් පෙළෙන බොහෝ රෝගීන් ප‍්‍රතිකාරවලට පැමිණෙන්නේ ආදරය හා පිළිගැනීම බලාපොරොත්තුවෙනි. මනෝවිශ්ලේෂණවාදීහු මෙවැනි රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී එම රෝගයේ රෝග ලක්‍ෂණ මතුවීම වැළැක්වීමට ක‍්‍රියා කරති. චර්යාවාදීහු රෝගීන්ට සමාජ චර්යාවන් වර්ධනය කරගැනීමට පුහුණුවක් සපයති. ප‍්‍රජානනවාදීහු රෝගීන්ගේ ක්ලමථකාරී සිතිවිලි සහ විශ්වාස වෙනස් කිරීමෙහිලා කටයුතු කරති. සමූහ චිකිත්සනයද මෙම පෞරුෂ අක‍්‍රමිකතාවයෙන් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ තවත් වැදගත් ක‍්‍රමයකි. මීට අමතරව බෙහෙත් ප‍්‍රතිකාර :ෘරමට ඔයැර්චහ* ඇතැම් රෝගීන්ගේ කාංසාත්මක ස්වභාවය පාලනය කිරීමේදී ප‍්‍රයෝජනවත්ය. ෘැචැබාැබඑ චැරිදබ්කසඑහ ාසිදරාැරි ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* මෙම පෞරුෂ අක‍්‍රමිකතාව නිර්වචනය කොට ඇත්තේ මෙසේය. ,ඡුැදචකැ අසඑය ාැචැබාැබඑ චැරිදබ්කසඑහ ාසිදරාැර ාසිචක්හ් ච්එඑැරබ දෙ ිමඉපසිිසඩැ ්බා ජකසබටසබට ඉැය්ඩසදර ්බා ෙැ්රි දෙ ිැච්ර්එසදබ රුක්එැා එද ් චැරඩ්ිසඩැ ්බා ැංජැිිසඩැ බැැා එද ඉැ ඒනැබ ජ්රු දෙ,ග මෙම පෞරුෂ අක‍්‍රමිකතාවයේ ප‍්‍රධානම ලක්‍ෂණය නම් අනෙක් අය මත යැපීමයි. මොවුහු කුදුමහත් තීරණ ගැනීමේදී ඉතා දුර්වලය. යමක් තීරණය කිරීමේදී අන් අයගේ උපදෙස් සහ අවවාද මොනවට බලාපොරොත්තු වෙති. අන් අය පිළිබ`දව මහත් විශ්වාසයකින් කටයුතු කරති. අනෙක් අය තමන් ප‍්‍රතික්‍ෂේප කරාවි යැයි බියකින් පසුවේ. ඔවුහු තමන් සම්පූර්ණයෙන්ම අසරණ යැයි සිතති. යමෙක් තමන්ව කායිකව හෝ මානසිකව අපයෝජනයට පත්කළද ඔවුන් සම`ග දිගටම සබ`දතා පවත්වයි. තම හැකියාවන් හෝ තීරණ පිළිබ`දව විශ්වාසයක් නැත. විවේචනවලට අධිසංවේදීය. ආත්මසම්මානය අඩුය. ස්වයං විවේචන ඇත. ආතතිය, හුදෙකලාබව නිතර අත් දකිති. කුඩා හෝ විශාල වගකීම් දැරීමට අපහසුය. කුඩා දෙයකින් වුවද ඉක්මණින් බියට හෝ කාංසාවට පත්වේ. පිරිමින්ට සාපේක්‍ෂව කාන්තාවන් ඉතා වැඩි ප‍්‍රතිශතයක් මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන බව සොයාගෙන ඇත. මනෝවිශ්ලේෂණවාදීන්ට අනුව මෙම අක‍්‍රමිකතාවයට හේතු වන්නේ විෂාදය :ෘැචරුිිසදබ* යි. චර්යාවාදීන්ට අනුව දරුවන් අධිකලෙස පාලනය කිරීම, දරුවන්ගේ ස්වාධීන ක‍්‍රියාකාරකම්වලට ද`ඩුවම් කිරීම මෙම අක‍්‍රමිකතාවලට හේතුවේ. ප‍්‍රජානනවාදීන්ට අනුව තමා අසරණය යන විශ්වාසය නිසා ආරක්‍ෂාව ස`දහා වෙනත් කෙනෙකු සොයාගැනීම මෙම පෞරුෂ අක‍්‍රමිකතාවයට හේතු වේ. මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන්නන් ප‍්‍රතිකාර ස`දහා යොමු වන්නේ වක‍්‍රාකාරයෙනි. චිකිත්සකයෝ රෝගීන්ට වගකීම්සහගත වීම ස`දහා පුහුණු කරති. සායනික මනෝවිiාඥයෝ මෙවැනි රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී කේවල ප‍්‍රතිකාර ක‍්‍රමය :ීැචැර්එැ ඔයැර්චහ* යොදාගනිති. ප‍්‍රජානනවාදීහු අසරණබව හා නොහැකියාව පිළිබ`දව රෝගීන්ගේ උපකල්පන වෙනස් කිරීමට කටයුතු කරති. සමූහ චිකිත්සනයද ප‍්‍රතිකාර ක‍්‍රමයක් වශයෙන් සාර්ථකභාවයක් ලබා තිබේ. ධඉිැිිසඩැ – ක්‍දපචමකිසඩැ චැරිදබ්කසඑහ ාසිදරාැර ඇමරිකානු මනෝවිiා සංගමය :්ඡු්* මෙම පෞරුෂ අක‍්‍රමිකතාව නිර්වචනය කොට ඇත්තේ මෙසේය. ,ඡුැදචකැ අසඑය දඉිැිිසඩැ- ජදපචමකිසඩැ චැරිදබ්කසඑහ ාසිදරාැර ාසිච්හ ් ච්එඑැරබ දෙ චරුදජජමච්එසදබ අසඑය දරාැරකසබැිිල චැරෙැජඑසදබසිප ්බා පැබඒක ්බා සබඑැරචැරිදබ්ක ජදබඑරදක ්එ එයැ ැංචැබජැ දෙ කෙැංසඉසකසඑහල දචැබබැිි ්බා ැෙසෙජසැබජහ,ග මෙම පෞරුෂ අක‍්‍රමිකතාවයෙන් පෙළෙන්නෝ යමක් නිවැරදිව කිරීමට බොහෝ උත්සාහ ගනිති. එහෙත් එම උත්සාහයන් ඔවුන්ගේ ඵලදායීතාවයට :ඡුරදාමජඑසඩසඑහ* හා සම්බන්‍ධතාවලට :ඍැක්එසදබියසචි* හානිකරය. මොවුහු යමක් කිරීමේදී කිසිම අඩුවක් නැතිව එය සම්පූර්ණයෙන්ම නිවැරදි පිළිවෙළට කිරීමට උත්සාහ කරති. එය ඉතා අපහසු කාර්යයකි. යමක් නිවැරදිවම පිළිවෙළටම කිරීමට අපහසු වූ විට ඔවුහු කාංසාවට පත්වෙති. මෙම අක‍්‍රමිකතාවයෙන් පෙළෙන පුද්ගලයන් යමක් කිරීමේදී අධික ලෙස කාලය වැය වේ. අධික කැපවීම, භක්තිය මොවුන්ගේ ලක්‍ෂණය. රැුකියාවක් කිරීමේදී වුවද තම වගකීම හරියටම කිසිදු අඩුවක් නැතිව කිරීමට උත්සාහ කරති. සුළු හෝ අඩුපාඩුවක් දුටුවහොත් කාංසාවට පත්වේ. මේ නිසා ඔවුන්ගේ ක‍්‍රියාවන් බොහෝ විට නියමිත පටිපාටියට පටහැනිව සහ අසම්පූර්ණත්‍වයෙන් කෙළවර වේ. ඔවුහු කණ්ඩායම් සම`ග වැඩ කිරීමට අකමැතිය. තමන්ගේ වගකීම් තනිවම ඉටුකිරීමට කැමතිය. සදාචාරය, ආචාරධර්ම හා වටිනාකම් සම්බන්‍ධයෙන් අනම්‍යශීලීබවක් ප‍්‍රදර්ශනය කරති. සෙනෙහස ආදරය වැනි චිත්තවේග උණුසුම් ලෙස ප‍්‍රකාශ කිරීමට අපහසුය. සමහරු විශ්වාස කරන්නේ ධඉිැිිසඩැ – ක්‍දපචමකිසඩැ චැරිදබ්කසඑහ ාසිදරාැර සහ ධඉිැිිසඩැ – ක්‍දපචමකිසඩැ ්බංසැඑහ ාසිදරාැර යනු දෙකක් නොව එකක් කියාය. නමුත් මෙහිදී ස`දහන් කළයුතු කාරණය නම් මෙම අක‍්‍රමිකතා දෙකෙහි යම් යම් සමාන ලක්‍ෂණ තිබුණද මෙම අක‍්‍රමිකතා දෙක එකිනෙකට වෙනස් වන බවයි. මෙම අක‍්‍රමිකතාවයට බොහෝ විට ගොදුරු වන්නේ පිරිමින්ය. මනෝවිශ්ලේෂණවාදීන්ට අනුව මෙම පෞරුෂාබාධයෙන් පෙළෙන්නන් ගුදීය ප‍්‍රතික‍්‍රමණ :්බ්ක – ඍැටරුිිසඩැ* පුද්ගලයන්ය. පායුක අවධියේදී වැසිකිලි පුහුණුවේ අධික දැඩි සහ දණ්ඩණීය බව : ධඩැරකහ රසටසා ්බා චමබසඑසඩැ එදසකැඑ එර්සබසබට* නිසා මෙවැනි අක‍්‍රමිකතා ඇති විය හැකිය. ප‍්‍රජානනවාදීන්ට අනුව මෙම අක‍්‍රමිකතාව වර්ධනය වීමට හේතු වන්නේ පුද්ගලයන්ගේ අතාර්කික සිතිවිලි කි‍්‍රයාකාරීත්‍වයයි. මෙම පෞරුෂ අක‍්‍රමිකතාවයට ප‍්‍රතිකාර කිරීමේදී මනෝවිශ්ලේෂණවාදී චිකිත්සාව සහ ප‍්‍රජානන මනෝචිකිත්සාව ඉතා ප‍්‍රයෝජනවත්ය. ප‍්‍රජානනවාදීහු මෙම රෝගීන්ගේ සර්වසම්පූර්ණත්‍වය නැමැති රෝගලක්‍ෂණය ඉවත් කිරීම ස`දහා විශේෂ ප‍්‍රතිකාර සිදු කරති. ඉහත ස`දහන් කරුණුවලට අනුව පෞරුෂ අක‍්‍රමිකතා සහ ඒවාට අදාළ ප‍්‍රතිකාර පිළිබ`දව දළ අවබෝධයක් ලැබිය හැකිය. පෞරුෂ අක‍්‍රමිකතා ස`දහා සිදුකරනු ලබන ප‍්‍රතිකාර පිළිබ`දව සලකා බැලීමේදී මානවවාදී ප‍්‍රවේශය ඉතාමත්ම වැදගත් තැනක් ගන්නා බව කිව යුතුමය. මානවවාදී ප‍්‍රවේශයේ ඇති විශේෂත්වය වන්නේ අනෙක් ප‍්‍රවේශයන් මෙන් නොව සෑම පෞරුෂ අක‍්‍රමිකතාවක් ස`දහාම එය අදාළ කරගත හැකිවීමයි. පෞරුෂ අක‍්‍රමිකතාවලට ප‍්‍රතිකාර කිරීමේ ප‍්‍රධාන ප‍්‍රවේශයක් ලෙස මානවවාදී ප‍්‍රවේශය බොහෝ චිකිත්සකයන් අතර පිළිගැනීමට ලක්ව තිබෙන්නේ එහෙයිනි. ෘීඵ - ෂඪ වර්ගීකරණයේ ස`දහන් වන පෞරුෂ අක‍්‍රමිකතා ඉහත පරිදි ගණනින් දහයක් වුවත් ඇතැමුන්ට අනුව තවත් පෞරුෂ අක‍්‍රමිකතාවයක් එයට ඇතුළත් විය යුතුය. ඔවුන්ට අනුව එය ඇතුළත් විය යුත්තේ කාංසාත්මක සහ බියසහගත පෞරුෂ අක‍්‍රමිකතා (්බංසදමි දර ෙැ්රමෙක චැරිදබ්කසඑහ ාසිදරාැරි* ගණයටය. එම අක‍්‍රමිකතාවය නම් කොට ඇත්තේ වක‍්‍ර ආක‍්‍රමණශීලී පෞරුෂ අක‍්‍රමිකතාව (ඡු්ිිසඩැ ්ටටරුිිසඩැ චැරිදබ්කසඑහ ාසිදරාැර* යනුවෙනි. ඡු්ිිසඩැ ්ටටරුිිසඩැ චැරිදබ්කසඑහ ාසිදරාැර මෙම පෞරුෂ අක‍්‍රමිකතාවයේ ප‍්‍රධානම ලක්‍ෂණය නම් වක‍්‍ර ලෙස ආක‍්‍රමණශීලීත්‍වය ප‍්‍රකාශ කිරීමයි. ඔවුහු ඍජුවම තම ආක‍්‍රමණශීලීත්‍වය ප‍්‍රකාශ නොකරති. අද සිදුවුණු යම් සිදුවීමකට ආක‍්‍රමණශීලී ප‍්‍රතිචාර දක්වන්නේ වෙනත් දිනයකදීය. උදාහරණ ලෙස අද යමෙක් මෙවැනි රෝගියෙකුට දෝෂාරෝපණයක් හෝ පහරදීමක් කළහොත් රෝගියා එයට ප‍්‍රතිචාර දක්වන්නේ වෙනත් දිනයකදීය. ප‍්‍රතිචාර දැක්වීම කල්දැමීමක් සිදු කරයි. එහෙත් එසේ ප‍්‍රතිචාර දක්වන විට අදාළ පුද්ගලයා එතැන නොසිටීමටත් පිළිවන. බිය සහ කාංසාව යන රෝග ලක්‍ෂණ ද මොවුන් තුළ පවතී. මේ අනුව වක‍්‍ර ආක‍්‍රමණශීලී පෞරුෂ අක‍්‍රමිකතාවද සම`ග දැනට හ`දුනාගෙන ඇති පෞරුෂ අක‍්‍රමිකතා සංඛ්‍යාව 11 කි. පෞරුෂ අක‍්‍රමිකතා පිළිබ`දව අධ්‍යයනය කිරීමේදී ඒවායේ සමහර රෝග ලක්‍ෂණ තමන්ට හෝ තමන් දන්නා හ`දුනන අයට ඇතැයි හැ`ගීයාහැකිය. නමුත් සිහි තබාගත යුතු කාරණය නම් පෞරුෂ අක‍්‍රමිකතා සහිත පුද්ගල ප‍්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින බවයි. මිනිසුන් හැටියට සර්වසම්පූර්ණ සර්වතෝභද්‍ර පුද්ගලයන් ලෞකික ලෝකයේ් දැකගත නොහැකිය. සෑම මිනිසෙක් තුළම යම් යම් මානසික ආබාධ සහ පෞරුෂ ගතිලක්‍ෂණ :චැරිදබ්කසඑහ එර්සඑි* අඩු වැඩි වශයෙන් තිබිිය හැකිය. ඒවා පෞරුෂ අක‍්‍රමිකතා ලෙස වරදවා වටහා නොගත යුතුය. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය පෙරේරාල ඥානදාසල අසාමාන්‍ය චර්යාල සහස‍්‍ර ප‍්‍රකාශකයෝල මාළිගාකන්ද පාරල කොළඹ, 2007. ඍසජය්රා ඡුග ්‍ය්කටසබල ීමි්බ ණග උයසඑඉදමරබැල ්ඊභධඍඵ්ඛ ඡුීශක්‍්‍යධඛධඨශල ඵජඨර්අ-යසකක ජදපච්බසැිල ඹී්ල 1997ග ඍදඉැරඑ උග උයසඑැල භදරප්බ ත්‍ග උ්සඑල ඔ්‍යෑ ්ඊභධඍඵ්ඛ ඡුීශක්‍්‍යධඛධඨශල න්‍දයබ උසකැහ ්බා ීදබිල භැඅ ශදරනල 1981ග ඍදබ්කා න්‍ග ක්‍දපැරල ්ඊභධඍඵ්ඛ ඡුීශක්‍්‍යධඛධඨශල උග්‍යග ත්‍රුැප්බ ්බා ජදපච්බහල භැඅ ශදරනල 1995ග ඍදබ්කා න්‍ග ක්‍දපැරල ත්‍ඹභ්ඵෑභඔ්ඛී ධත්‍ ්ඊභධඍඵ්ඛ ඡුීශක්‍්‍යධඛධඨශල උග්‍යග ත්‍රුැප්බ ්බා ජදපච්බහල භැඅ ශදරනග 1995ග උ්හබැ උැසඑැබල ඡුීශක්‍්‍යධඛධඨශල උ්ාිඅදරඑය චමඉකසියැරිල ඊැකපදබඑල ඹී්ල 2005ග
 
Copyright © psychology