Thursday, December 12, 2013

පුළුල් ක්‍ෂෙත‍්‍ර කරා ව්‍යාප්ත වූ මනෝවිදාව



                         





පුළුල් ක්‍ෂෙත‍්‍ර කරා ව්‍යාප්ත වූ මනෝවිදාව අතීතයේ දී මනෝවිද්‍යාව ආත්මය පිළිබ`ද දාර්ශනික හා ආගමික චින්තනයන්ගෙන් වර්ධනය විය. පසුව මෙය මනස පිළිබ `දව කරන ලද සාකච්ඡුා ලෙසින් දර්ශනය තුළ දක්නට ලැබේ. ආදි ග‍්‍රීකයන් ආත්මය (චිහජයැ* සහ විද්‍යාව සහ අධ්‍යපනය (කදටදි* යන පද දෙකෙහි සංයුතිය ලෙසින් (චිහජයදකදටහ* මනෝ විද්‍යාව ලෙසින් සලකනු ලැබුණි. නූතන මනෝ විද්‍යාව බිහි වීම ස`දහා දාර්ශනිකයන් හා විද්‍යාඥයන්ගේ අදහස් බෙහෙවින් බලපා ඇත. දර්හනය තුළ තෙල්ස් මුලින්ම ආත්මය පිළිබ`ද අදහස දක්වා ඇත. පසුව ඇරිස්ටෝටල් ආත්මය පිළිබ`දව ර්‍ණෘැ ්බසප්” ප‍්‍රථම මනෝවිද්‍ය කෘතිය ක‍්‍රි.පූ. 350 දී රචනා කර ඇත. මනස යන්න පුළුල් අර්ථයකින් රෙනෙ ෙ ඕකාට් භාවිතා කරයි.

 ඔහු මනස හා කය පිළිබ`දව සාකච්ඡුා කර ඇත. අනුභූතියට වඩා සැලකිල්ලක් දැක්වූ ජෝන් ලෝග් ගේ අදහස් මනෝ විද්‍යාවට ප‍්‍රබල ලෙස බලපා ඇත. ග‍්‍රාන්ස් ජොෂප් මොළයේ මස්තිස්කය හා චර්යාවන් හා ක‍්‍රියාකාරී වන මොළයේ කොටස් පිළිබ`ද හදුන්්වා දීම වැදගත් වේ. ඉන් පසු කෙන්නර් (ඨමිඒඩ ෙැබජැර* 1850 දී පමණ සම්පරීක්‍ෂන ක‍්‍රමය වැඩි දියුණු කරයි. 1859 දී චාල්ස් මාවින් ‘‘ ඇරිස්ටෝටල්’ කෘතිය රචනා කරන අතර ඒ මඟින් මනෝවිද්‍යාව තළ පෙරළියක් ඇති වුනි යැයි සැලකිය හැකිය. ඔාවින, වොලෂ්, එංගල්ස් වැන්නන්ගේ බලපෑම තුළින් මනෝ විද්‍යාව විද්‍යාවක් ලෙසින් අධ්‍යාපනය කරන්නට පටන් ගත්තේය. ක‍්‍රි.ව. 1879 දී විල්හෙල්ම් වුන්ඞ් විද්‍යාගාර පිහිටුවමින් සවිග‍්‍රහනය පිළිබ`ද අධ්‍යනය කළේ ව්‍යුහ වාදයෙනි.

1890 දී විලියම් ජේම්ස් ක‍්‍රි.ව. 1890 දී ‘‘චරසබජසචකැ දෙ චිහජයදකදටහ’’ යන කෘතියේ සවිග‍්‍රහනයේ (මානසික* ක‍්‍රියාකාරීත්වය පිළිබ`ද අධ්‍යනයන් කාර්ය බද්ධ වාදයෙන් කළේය. ස්ක්මන් ෆ්‍රොයිඞ් 1900 දී ‘‘ඔයැ ෂබඑැරචරුඒඑසදබ දෙ ෘරු්පි’’ රචනා කිරීම මඟින් මනෝ විශ්ලේෂන වාදය (අවිග‍්‍රනය පිළිබ`ද අධ්‍යනයන්* ඇරඹීය. ක‍්‍රි.ව. 1913 දී ජේ.බී. වොට්සන් විසින් චරියා වාද ආරම්භ කළේය. ඒ මඟින් ක‍්‍රි.ව. 1915 දී කාල් රොජස්ගේ අදහස් වලින් මානවවාදී මනෝ විද්‍යාව වර්ධනය විය. මනෝ විද්‍යාවේ පියා ලෙසින් සැලකෙන විල්හෙල්ම් වුන්ඞ්ට අනුව මනෝවිද්‍යාව මඟින් අධ්‍යනය කළ යුත්තේ සවිග‍්‍රනය පිළිබ`දවය. ඊට පෙර විෂ්‍ය ක්‍ෂෙත‍්‍රය වූයේ ආත්මයයි. කාර්යබද්ධ වාදීන්ට අනුව මනසේ කාර්යය අධ්‍යනය කිරීම මනෝ විද්‍යාවේ විෂය ක්‍ෂෙත‍්‍රයයි. ජේ.බී. වොට්සන්ට අනුව චර්යාව අධ්‍යනය කිරීම මනෝ විද්‍යාවේ විෂය ක්‍ෂෙත‍්‍රය බවයි.


 ප‍්‍රාණනන මනෝවිද්‍යාඥයින් තම අධ්‍යපන චර්යාවට පමණක් සීමා කළේ නැත. සිග්මන් ෆ්‍රොයිඞ් මනෝ විශ්ලේෂණ වාදී අධ්‍යායන වාදී අධ්‍යයන වලදී අවිඤ්ක‍්‍රණයට වැඩි වැදගත් කමක් දුන්නේය. මනෝ විද්‍යාවේ විෂය ක්‍ෂෙත‍්‍රය කාලයන් සමඟ පුළුල් වන බව දක්නට ලැබේ. ව්‍යවහාරික මනෝ විද්‍යාව තුළින් මනෝ විද්‍යාවේ මූලධම_ අධ්‍යනයට කරයි. ශාරීරික මනෝ විද්‍යාව මඟින් මනිස් චර්යාවට අදුළ කායික ව්‍යුහය ගැන අධ්‍යනය කෙරේ. ළමා මනෝවිද්‍යාව මඟින් ළදරු හා ළමා චර්යා පිළිබ`ද අධ්‍යනය කරයි. මේ අනුව මේ වන විට මනෝ විද්‍යාව සමාජ මනෝවිද්‍යාව, සත්ව මනෝවිද්‍යාව, සංවර්ධන මනෝ විද්‍යාව, අධ්‍යාපන මනෝ විද්‍යාව, මනෝ චිකිත්සාව, මනෝ උපදේශනය, ක‍්‍රිඩා මනෝ විද්‍යාව, අධිමානසික විද්‍යාව ආදී විවිධ ක්‍ෂෙත‍්‍ර කරා ව්‍යාප්ත වී ඇත. වත_මානයේ මනෝවිද්‍යාව පර්යේෂණාත්මක විෂයක් වී තිබේ. ඒ මඟින් මනෝ විද්‍යාවේ විෂය ක්‍ෂෙත‍්‍රය පුළුල් විය. ඒ අනුව 1981 දී නොමන් මන් පවසන පරිදි මනෝවිද්‍යාව චර්යාව පිළිබ`ද විද්‍යාවක් වශයෙන් සාමාන්‍යයෙන් නිගමනය කරනු ලැබේ.එසේ වුවද චර්යාව යන්නෙහි අර්ථය දැන් ව්‍යාප්ත වී පෙර අභ්‍යන්තර අත්දැකීම් වශයෙන් සැලකූ සිතීම පෞද්ගලික පුද්ගල බද්ධ ක‍්‍රියාවලි පවා දැන් අභයන්තර චර්යාව ලෙසින් හැදින්වේ. චර්යාවාදයට පදනම් වූ පසුබිම ඩාපින්ගේ පලපෑම සෘජුවම මනෝ විද්‍යාවට එල්ල විය. එමනිසා සම්ඥානය පිළිබ`ද විවිධ අයුරින් පර්යේෂන පැවැත්විය. ක‍්‍රි.ව. 1879 දී විල්හෙල්ම් වුන්ඞ් ජ්මනියේ ලප්සිග් නුවර පරියේෂණාගාරය පිහිටුවනු ලැබූ අතර ඒ සමඟම ව්‍යූහවාදයද බිහි විය. ‘‘කිසියම් රසායනික ද්‍රව්‍යයක් එහි මුලධාතුවලට වෙන් කිරීමට රසායනික විද්‍යාඥයාගේ කාර්යය ලෙස ඒකල සැලකිණි. එමෙන්ම මනෝ විද්‍යාඥයාදෙ සංකීර්ණ අනුභූතීන් මූල ධාතු වලට වෙන්කොට එම අනුභූතින්ගේ ව්‍යූහය (ිඑරමජඑමරු* තේරුම් ගත යුතුය’’ බුන්වි හා ඔහුගේ සහායක ටිව්නර් මානසික අනුභූතිය කොටස් වලට (ව්‍යුහවලට* බෙදා මානසිකා අනුභූතිීන් තේරුම් ගැනීම මනෝ විද්‍යාවේ කාර්යය විය යුතු බව අවධාරණය කර ඇත. ඔවුහ වාදින් විග‍්‍රහනය පිළිබ`ද අධ්‍යානය කිරීම ස`දහා ඔවුන් භාවිතා කළේ ආන්තරාවලොකනයයි. ‘‘ඔයැ ිඑම්ජඑමර්කසිඑිල ිඑමාසැා චැදචකැ’ි එයදමටයඑල සාැ්ිල ්බා ිැබි්එසදබි ඉහ ්එ ්ි නසබට චැදචකැි එද ාැිජරසඉැ එයැප’’ ව්‍යුහවාදීන් මනෝ විශ්ලේෂණ න්‍යාය අනුගමනය කරන ලද්දේ මිනිසුන්ගෙන් විමසීමෙනි. ඒ අනුව සිතුවිලි, අදහස්, හැගීම් වැනි මානසික අනුභූතීන් අත්තජාවලෝකනය මගින් විශ්ලේෂණය කළේය. ව්‍යූහවාදීන් භාවිතා කළ අන්තරාවලෝකන ක‍්‍රමයෙහි ඇති දුර්වලකම් රාශියක් සමකාලීන හා පසුකාලීන මනොවිද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත. අන්තරාවලෝකනයෙන් අනුභූතියත් නිරීක්‍ෂණය කරන විට අනුභූතියෙහි වෙනස්කම් සිදුවිය හැකි බව එයට නැගුණු විවේචනයකි. අන්තරාවලෝකන ක‍්‍රමයට එරෙහිව එල්ලවී ඇති විවේචන වලින් පෙන්වා දෙන ආකාරයට මෙයින් ලබා ගන්නා තොරතුරු එකින් එක පරස්පර විරෝධී වේ. අන්තරාවලොකනය සීමාසික ක්‍ෂෙත‍්‍රයක යොදාගත හැකිය යන විවේචනයද ඉතා වැදගත් වේ. කුඩා ළමුයින්, සත්වයින් හා මානසික රෝගීන් සම්බන්ධයෙන් මෙය යොදා ගත නොහැකි විය. සවිඥානික අනුභූතිය විවිධ කොටස්වලට විශ්ලේෂණය කිරීමේදී සමස්ථ අනුභූතිය අවබෝධය දුෂ්කර වීමද මෙහි පැවැති දුර්වලතාවකි. මෙය වාස්තවික ලෙස නැවත නැවත සිටම නොහැකි හා අනුභූතිය ලැපීම හා එය සටහන් කිරීමට කාලයක් ගතවන බැවින් මෙය වැඩාත් විවෙචනයට ලක් විය. ව්‍යුහවාදය මෙසේ විවේචනයට ලක් වුවද සම්පරික්‍ෂක් මනෝ විද්‍යාය අස්මිකයත් වශයෙන් හා එහි භාවිත වූ ඇතැම් විද්‍යාත්මක ක‍්‍රම නිසා පසු කාලීන මනෝ විද්‍යාඥයින්ට මෙන්ම ගුරු කුලයන්ට ඉතා වැදගත් විය. මනෝ විද්‍යා සම්පරික්‍ෂණාගාර ආරම්භ කිරීමද ඉතා වැදගත් වේ. ක‍්‍රි.ව. 1890 දී පමණ විලියම් ජේම්ස් කාර්යබද්ධ වාදය ආරම්භ කරයි.එහිදී ඔහු සවිග‍්‍රනය යනු ගලා යන ධාරවක් බැවින් අන්තරාවලෝකනයෙන් සවිග‍්‍රනයේ මොහොතක් තේරුම්ගත හැකි යැයි පවසමින් මිනිසා පරිසරයට අනර්තනය වීමේදී මනසේ කාර්යභාරය පිළිබ`ද පර්යේෂණ කළේය. හොහු ස`දහා ඩාවින්ගේ පරිණාමවාදය තදින් බලපා ඇත. ‘‘තවද සත්වයන් පරිසරයට හැඩ ගැසීම පිළිබ`ද ඩාවින් ඉදිරිපත් කළ මතය, මිනිසා පරිසරයේ එක් එක් ්අවස්ථාවන්ට හැඩ ගැසෙන ආකාරය සෙවීමේදී මනෝ විද්‍යාඥයන්ට ද පලපෑ බව සිතිය හැකිය.’’ මොවුන්ගේ මතවාද වලින් හා වාද විවාද වලින් මනෝ විද්‍යාවේ විෂය ක්‍ෂෙත‍්‍රයේ සම්වර්ධනයක් මෙන්ම මනෝ විද්‍යවද වර්ධනය විය. පසු කාලීනව කාර්ය බද්ධ වාදයට ද විවේචන එල්ල විය. මොහුන්ට එල්ල වූ ප‍්‍රබල විවේචනයක් වූයේ එහි ආර්ථය ස`දහා නොපැහැදිලි පද භාවිත කෙරේ යන්නයි. (මෙම ගුරු කුල පොතහි මත විවේචනය කරමින් නැගී ආ ගුරුකුලය වූයේ (ඊැය්ඩසදරසිප*. දර්යාවාදයයි. මෙවුන් ස`දහා ව්‍යුහවාදීන් හා කාර්ය බද්ධ වාදීන් ගොඩනැගූ දැනුම හා විධික‍්‍රම උපයෝගී විය. ‘‘ඔයැ ැ්රකහ ඉැය්ඩසදරසිඑි ඉැට්බ ්ි ් චරදඑැිඑ පදඩැපැබඑ ්ට්සබිඑ ිඑරමජඑමර්කසිපග ඊැය්ඩසදරසිඑි සබිසිඑැා එය්එ සඑ සි මිැකැිි එද ්ින චැදචකැ එද රුචදරඑ එයැසර දඅබ චරසඩ්එැ ැංචැරසැබජැ’’ මේ අනුව චර්යාවාදීන්හු මෙම ව්‍යුහවාදීන්ට හා කාර්යබද්ධ වාදීන්ට එරෙහිව මෙම චර්යාවාදය ආර්ම්භ කළහ. තම තමන්ගේ පෞද්ගලික හැගීම් හා අනුභූත්න් තේරුම් ගැනීම නිෂ්ඵල බවත් එය ඔප්පු කිරීමට හා පරීක්‍ෂා කරීමට ක‍්‍රමයත් නොමැති වීමෙන් මෙය වාස්ථවිකවයෙන් තොර වෙයි.

 ර්‍ණ උැ ය්ඩැ බද අ්හ එද ජයැජන එයැ ්ජජමර්ජහ දෙ එයැ රුචදරඑග උැ ්රු බදඑ ැඩැබ ජැරඒසබ අය්එ සඑ පැ්බිල ෂෙ චිහජයදකදටහ සි එද ඉැ ් ිජසැබඑසසෙජ ැබඑැරචරසිැල ඉැය්ඩසදරසිඑි සබිසිඑැාල සඑ පමිඑ ාැ්ක අසඑය දබකහ දඉිැරඩ්ඉකැල ඉැ්ිමර්ඉකැ ැඩැබඑි එය්එ සිල ඉැය්ඩසදර ්බා සඑි රුක්එසදබ එද එයැ ැබඩසරදබපැබඑ” මේ අනුව පැහැදිලි වන්නේ චර්යාවාදීන් මනෝ විද්‍යාව තුළ අධ්‍යාපනය කරන දේ තවත් කොනෙකුට සංවිජාතනයට ගත කළ හැකි දෙයක් විය යුතු බව දක්වයි. ව්‍යූහවාදයේ හා කාර්යබද්ධ වාදයේ අදහස් වල බලපෑම චර්යා වාදයට බලපා ඇත. ර්‍ණ්ජජදරාසබට එද එයැ චරසබජසචකැ දෙ බ්එමර්ක ිැකැජඑසදබල සබයැරසඑැා ජය්ර්ජඑැරසිඑසජි එය්එ චරදඩසාැ ් ිමරඩසඩ්ක දර රුචරදාමජඑසඩැ ්ාඩ්බඒටැ ්රු පදරු කසනැකහ එය්බ ්කඑැර්එසඩැ ජය්ර්ජඑැරසිඑසජි එද ඉැ ච්ිිැා දබ එද ිමඉිැුමැබඑ ටැබැර්එසදබි ්බා එයමි එද ඉැ ර්‍ණිැකැජඑැා” දඩැර එසපැ” විලියම් ජේම්ස් ජාන පිළිබ`ද සාකච්ඡුා කර තිබේ. මිනිසුන්ට පරම්පරාවෙන් පරම්පරාවට පැමිණෙන බව දක්වා තිබේ. එසේම පිරිසරයට අනුවර්තනය වීමේදී එහි පලපෑම ද යම් ප‍්‍රමාණයකට බලපාන බව දක්වා ඇත. ඩාවින් දැක් වූ සිද්ධාන්ත විලියම් ජේම්ස් සාකාච්ඡුාවට බ`දුන් කර ඇති බව පැහැදිලි වේ. මේ අනුව චර්යාවාදයට පදනම් වූ පසුබිම ඉතාමත් යෝග්‍යනර පසුබිමක් විය. එය චයණ_වාදයේ බලවත් බව මෙන්ම පැවැත්ම තවවුරු කරන සාධකයක් විය. ජෝන් බී. වොට්සන් (න්‍දයබ ඊග උ්එිදබ, 1878-1958* විසින් චර්යාවාදය ආරම්භ කරන ලදී. ‘‘වොට්සන් අන්තරාවලෝකන ක‍්‍රමයේ තියුණු විවේචකයෙකු වේ. මනෝවිද්‍යාව ස්වාධීන විෂයයන් වශයෙන් දියුණු කිරීමට ඇති ප‍්‍රධානතම බාධකය අන්තරාවලෝකන විධික‍්‍රමය බව වොට්සන් පෙන්වා දුන්නේය.’’ අතීතරවලෝකනය වාස්තවික නොවන නිසා මනෝවිද්‍යාව ගූඪ සම්භවයක් දරන අතර ස්වාධීන විෂයක් ලෙසින් ගොඩනැගීමට අන්තරාවලෝකනයෙන් තොර විය යුතු බව වොට්සන් ප‍්‍රකාශ කළේය. ‘‘මිනිස් චර්යාව නිරීක්‍ෂණ, සම්පරීක්‍ෂණ හා පරීක්‍ෂණ වැනි විද්‍යාගාර විධික‍්‍රමයන් මඟින් අධ්‍යායනය කළ හැකි සංකල්පයකි. වොට්සන්ගේ මෙම අදහස මනෝවිද්‍යා ඉතිහාසයේ සතස්ථානයක් විය. විද්‍යාත්මක මනෝවිද්‍යාවේ ආර්ම්යත් සමඟයි.’’ වොට්සන්ට මනෝ විද්‍යාව ක‍්‍රමවත්ව අධ්‍යනය කිරීමට අවශ්‍ය වී තිබුණි. චරියාවාදය මනෝවිද්‍යාවේ පෙරලියක් සිදු කළේය. එහි පැවති සම්ප‍්‍රදායික විෂය ක්‍ෂේත‍්‍රය මුලූමනින්ම වෙනස් කළේය. මනස වෙනුවට චර්යාව අධ්‍යනය කිරීම මෙහි දී සිදු විය. චර්යාව යනු උත්තේජ හා ප‍්‍රතාචාර නිසා ඇතිවන ග‍්‍රන්ථිමය හා පේශිමයා චලන රාවක් වේ. මේ අනුව උත්තේජ හා ප‍්‍රතිචාර සහ සංකල්ප දෙක මත චර්යාවාදය ගොඩනගා ඇත. යමෙකු තම මානසික අනුභූතීන් අන්තරාවලෝකනය නිරීක්‍ෂණය කරන විට යමක් නිරීක්‍ෂණය කිරීමට තරම් ස්ථාවරභාවයක පවත්වා ගත නොහැකිය ප‍්‍රතිය කොපය වැනි අලූභූතීන් ඉහළ තත්වයක පවත්නා විට නිරීක්‍ෂණය කිරීමේ හැකියාව ද නොලැබේ. ජේ.බී. වොට්සන් 1913 හා 1914 යන වර්ෂවල ලියා පද කළ කෘතීන් මගින් චර්යාවාදය ඇමෙරිකාවෙහි පමණක් නොව බොහෝ යුරෝපීය රටවල ව්‍යප්ත හා ජනප‍්‍රිය විය වොට්සන්ට මෙම මත නොවනැගීමට කලින් මනෝ විද්‍යාඥයන්ගේ අදහස් බලපා ඇත. ඔහුතතරින් ජේම්ස් ඇන්ජෙල් ප‍්‍රකාශ කර ඇත්තේ ආත්මය, සවිග‍්‍රනය වැනි සමකල්ප මනෝ විද්‍යාවෙන් බැහැර කළ යුතු බවයි. යෝජනා මට්ටමේ පැවැති මෙම අදහස් ප‍්‍රායෝගික මට්ටමට ගෙනාවේ වොට්සන්ය. ‘‘චර්යාවාදී මනෝවිද්‍යා ගුරුකුලය වොට්සන්ගේ නිර්මාණයක් වුවද එම ගුරු කුලය ගොඩනැගීම ස`දහා ඔහුට අවශ්‍ය කරන පසුබිම සකස් වූයේ ඊට දශක ගණනාවක සිටය’’ මෙහිදී එල් කොන්ඩයින් හා ඉවාත් පැව්ලොච් යන කායික විද්‍යාඥයින් සතුන් ඇසුරෙන් සිදු කළ පර්යේෂණ බෙහෙවින් ඉවහල් විය. චර්යාවාදය මඟින් මිනිසුන්ගේ හා සතුන්ගේ සාමාන්‍ය චර්යාවන් පමණක් නොව සංකීර්ණ චර්යාවන් පවා අධ්‍යයනය කර ඇත. ‘‘ෂෙ ඉැය්ඩසදරසිඑි ්රු ාැ්ක ිමජජැිිමෙකකහ අසඑය ක්‍දපචකැං ඉැය්ඩසදරිල එයැහ පමිඑ ඉැ ්ඉකැ එද ැංචක්සබ ජය්බටැි සබ ඉැය්ඩසදර ඔයැ ඉැය්ඩසදරසිඑ පදඩැපැබඑ ඉැජ්පැ එයැ යැසර එද ් එර්ාසඑසදබ දෙ ්බසප්ක කැ්බසබට රුිැ්රජය එය්එ ය්ා ඉැටබබ දෙර දඑයැර රු්ිදබි’’ චාල්ස් ඩාවින්ගේ පරිණිපවාදය මඟින් සතුන් හා මිනිසුන් අතර යම් සාමසාවයක් දක්වන ලද අතර ඒ අනුව යමින් සත්වයන් පිළිබ`ද අධ්‍යානය කරන ලද්දේ මනෝවිද්‍යාඥයන් විසිනි.

 චර්යාවාදය මඟින් මනෝවිද්‍යාවට මූලික 1. මනෝවිද්‍යාව විද්‍යාත්මක ක‍්‍රමය භාවිත කරන සම්පරීක්‍ෂණ විද්‍යාවක තත්වයට පත් කිරීමේ වැදගත්කම. 2. සත්ව මනෝවිද්‍යාව හා ළමා මනෝවිද්‍යාවට මනෝවිද්‍යාවේ වැදගත් තැනක් ලබා දී සංවර්ධනයට ඉඩ සැලසීමයි. චර්යාවාදය යුරෝපයේ ඉතා කොටි කාලයකදී ව්‍යාප්ත වීමට හේතු ගණනාවක් විය. චර්යා රටාවන් වෙනස් කිරීමේ ක‍්‍රමයන් හා න්‍යායන් හදුන්වාදීම එයට එක් හේතුවක් වන්නට ඇත. ‘‘චර්යාවාදීන්ට අනුව පුද්ගල චර්යා පාලනය කළ හැකි වේ. පුද්ගලයාට අනවශ්‍ය හෝ හානිදායක චර්යා ඔහුගෙන් ඉවත් කර මේ වෙනුවට ප‍්‍රතිචර්යාවන් පුද්ගලයා තුළ ස්ථාපනය කළ යැක. චර්යවාදී අදහස් කලින් කලට වෙනස් වූවේය. වොට්සන් චර්යාවාදය ගොඩනැගුයේ එඞ්වඞ් තෝඩයිත් හා අයිවන් පැව්ලොව් ඉදිරිපත් කළ මත වාද පැදනම් කරගෙනය. වොට්සන්. විලයම් වැන්වූ ගල් හා වාද කිරීමෙන් පසුව වොට්සන් පරාජයට පත්වීමෙන් පසු මනෝවිද්‍යාඥයින් වොට්සන් අදහස් විවේචනය කරමින් තව මතවාද මඟින් චර්යාවාදය දියුණු කළේය.

 මෙම නිසා චර්යාවාදය මුල් චර්යාවාදය හා පශ්චාත් කාලීන චර්යාවදය ලෙස බෙදිය හැක. පසුකාලීනව ඊ.සී. වොල්මන් (1886-1961*, සී.ඇල්. නල් (1884-1952* හා බී.එෆ්. ස්කිනර් (1904-* වැනි මනෝවිද්‍යාඥයින්ගේ අදහස් ‘‘පස්චාත් කාලීන චර්යාවාදය’’ යන නමින් හැදින්වේ. මේ අනුව පැහැදිලි වන්නේ චර්යාවාදී, ගුරු කුලය විවිධ මනෝවිද්‍යාඥයන් විසින් විවිධ කාලසීමන් වලදී මෙය සංවර්ධනය කර ඇති බවයි. එවිට මෙහි චර්යාව හා උත්තේජය ප‍්‍රධාන කරගෙන විවිධ න්‍යායන් ගොඩනගා ඇත. ‘‘බොට්සන්ගේ තර්කය වූයේ, මනුෂ්‍ය සහ සත්ව චර්යාවන් සියල්ල උත්තේජන-ප‍්‍රතිචාර සම්බාවනාවෙහි ප‍්‍රතිඵලයක් බවයි. උත්තේජනය යන පදයෙන් ඔහු අදහස් කළේ ජීවියාගේ මොළය වෙත පණිවිඩයක් යවා ඒ මඟින් ඔහුගේ ඉන්ද්‍රියන් ක‍්‍රියා කරවීමේ හැකියාව සහිත සදිඝ බලවේගය යන්නයි. ප‍්‍රතිචාර යනු එවැනි උත්තේජන හේතුවෙන් ජීවියා තුළ ඇතිවන ක‍්‍රියාකාරීත්වයයි’’ වොට්සන්. පැව්ලෙව්, කොන්ඩයින් හා ස්කිනර් වැනි මනෝ විද්‍යාඥයන් විසින් ගොඩනැගූ චර්යාවාදය මනෝවිද්‍යාවේ ප‍්‍රධානතම න්‍යායක් වන අතර එහි බලපෑම සාමාන්‍ය මනෝවිද්‍යාව ඇතුළු සමාජ, ළමා, කාර්මික,සතන්ත මනෝවිද්‍යා ක්‍ෂේත‍්‍රයන් ම. මනෝ ප‍්‍රතිකාර පෙනුයට ද පිහයිදී ඇත. -ජෝන් බී. වොට්සන්- (න්‍දයබ ඊග උ්එිදබල 1878-1958* මොහු ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකි. මොහු ජේම්ස් රොලන්ඞ් මනෝ විද්‍යාඥයාග් බලපෑම මත මුල් කාලීනව මනෝවිද්‍යාව ද ඊට අමතරව ජීව විද්‍යාව, කායික විද්‍යාව හා ස්නායු වේදය මුඛ විශයයන් වශයෙන් හදාරා ඇත. ‘‘මුලදී වොට්සන්ගේ අවධානය යොමු වූයේ සත්ව මනෝවිද්‍යාව වෙතය. සතුන් සමඟ පර්යේශණය කිරීම පහසු බවත් මිනිසා ඒ ස`දහා යොදා ගැනීම යෝග්‍ය නොවන බවත් ඔහු සැළකුවේය’’ මේ අනුව පර්යේශණ සිදු කිරීමේදී මිනිසුන් හා සතුන් පිළිබ`ද යම්කිසි සාමාන්‍යයන් ද දුටුවේය. ඒ අනුව සතුන්ගේ චර්යාව අධ්‍යනය කරමින් සතුන් මෙන්ම මිනිසුන් ද හැසිරෙන්නේ කිසියම් නිශ්චිත පොදු රටාවකට අනුකූලව බව තහවුරු කළේය. මෙම පොදු රටාව නිරීක්ෂණය කළ හැකි අතර විද්‍යාත්මක ක‍්‍රම ශිල්ප මඟින් විග‍්‍රහ කළ හැකි බව ඔහු ප‍්‍රකාශ කර ඇත. වොට්සන්ට අවශ්‍යව වී තිබුණේ විෂය බද්ධ මනෝවිද්‍යාවක් ආරම්භ කිරීමයි. එනම් නිරීක්ෂණයට භාජනය කළ හැකි උත්තේජ ප‍්‍රතිචාර යන චර්යාත්මක ක‍්‍රියා විශය බද්ධව විශේෂයෙන් හදුන්වා දීමටය. මේ අනුව ඔහු මනස, ආත්මය හා විඥානය යන සංකල්ප තම විෂය ක්‍ෂෙත‍්‍රයෙන් බැහැර කළේය. වොට්සන්ගේ චර්යාවාදය ප‍්‍රධාන පසුබිම් කරුණු 3 ක් අනුව බිහි වී ඇත. 1. සියළු දැනුම විෂය මූලික විය යුතු අතර නිරීක්‍ෂණයට භාජනය කළ හැකි දැනුම පමණක් සත්‍යය යන පදනම. 2. පෙර මනෝ විද්‍යාඥ මත අනුව ස්විඥානය හා ආත්මය යන සංකල්ප බැහැර කළ යුතු බව. 3. සතුන්ට මනසක් ඇති බව පරිණාමවාදයට අනුව ඇතැම් මනෝවිද්‍යාඥයන් පැවසූ ප‍්‍රකාශයන් ප‍්‍රතික්‍ෂප වීමේ ප‍්‍රවණතාව. මෙම පසුබිම මත සිට යමෙකු ලැබෙන බාහිර උත්තේජ අනුව ප‍්‍රතිචාර දැක්වීම තුළින් ඔහුගේ චර්යාවේ හා ජීවිතයේ ස්වභාවය පෙනෙන බව වොට්සන්ගේ අදහසක් වේ. ‘‘මට නිරෝගී දරුවන් 12 දෙනෙකු පමණ ලබා දෙන්න. මම ඔවුන්ගෙන් ඕනෑම කෙනෙකු මාගේ මනෝවිද්‍යා ලෝකයේදී ඔහුගේ සහජ දක්ෂතා, අශාවන්, ප‍්‍රවණතා ත්‍වත්‍වත්‍වත්‍ව හැර ඕනෑම කෙනෙකු බවට හැඩ ගස්වා දීමට පොරොන්දු වෙමි’’ මෙය වොට්සන්ගේ පරිසර වාදය අනුව වොට්සන් කළ ප‍්‍රකාශයකි. යම්කෙනෙකු වෙනස් කිරීමට හා උසස් කිරීමට බලපාන පරිසරය (උත්තේජනය* පමනස් දැක්වීමක් ලෙසද, හැදික්විය හැක. වොට්සන් චර්යාවාදය අධ්‍යයනය කිරීමේ දී විධික‍්‍රම රාශියක් යොදාගෙන ඇත. 1. උපකරණ ආධාරයෙන් හෝ උපකාරන රහිතව නිරීක්‍ෂණය කිරීම. 2. ආරෝපිත හුනීත ක‍්‍රියා විධි ක‍්‍රම. 3. සියල්ල සටහන් කිරීමේ විධික‍්‍රමය. 4. පරීක්‍ෂණ විධික‍්‍රමය මූලික විෂය ක්‍ෂෙත‍්‍රය චර්යාව හා සම්බන්ධ වන අතර මය පේශි චලනය හෝ ග‍්‍රන්ථික ශ‍්‍රාවය විට වැනි ක‍්‍රියාමගින් විය. පරිසරයට සරිලන සේ හැඩගැසෙන බව වොට්සන් දක්වා ඇත. චින්තවේග, හැගීම් සිතුවිලි යන මේවා විෂය මූලික හෙවත් උත්තේ්ජ ප‍්‍රතිචාර ලෙස මොහු දක්වයි. ජේ.බී. වොට්සන් තම චර්යාවාදී මත ඉදිරිපත් කර එය වර්ධනය කළේ ග‍්‍රන්ථ හා ලිපි මඟින් ප‍්‍රකාශයට පත් කරමින් ඔහු 1913 දී ‘‘චහිජයදකදටහ ්ි එයැ ඉැය්ඩසදරසිඑ ඩසැඅි සඑ’’ යන ලිිපියද 1914දී ඉැය්ඩසදරත ්බ ෂබඑරදාමජඑසදබ එද ක්‍දපච්ර්එසඩැ චිහජයදකදටහ යන කෘතියද 1919දී චිහජයදකදටහ රෙදප එයැ ිඒබාචදසබඑ දෙ ඉැය්ඩසදමරසිඑ යන කෘතිය මඟින් ද තම මත ප‍්‍රතිචාර කළේය. මෙම ග‍්‍රන්ථ වලදී ඔහු ඊට පෙර මනෝ විද්‍යාවේ සවිග‍්‍රනික කොටස් ලෙස සැලකු දේ ප‍්‍රතික්‍ෂප කර ඇත. ‘‘මුලදී වොට්සන් මිනිසා තුළ ආශය ඇති බව ප‍්‍රකාශ කළත් පසුව 1925 දී මෙම අදහස් ප‍්‍රතික්‍ෂ්ප කළේය. සතුන් තුළ ඉව ඇති බව කීවේය. මිනිස් චර්යාවේ ආශය, උපයෝගී කරගෙන මිනිස් ක‍්‍රියා කරන්නේ යැයි සලකන සෑම දෙයක්ම ඔහු කරන්නේ සමාජීය තාවාරොපිත ප‍්‍රතිචාර මඟින්, ආශය නැතිබව, ආදරයෙන් ඇතිවන සියලූ හිකියාවන් හා මන: ප‍්‍රකෘතින් ප‍්‍රතික්‍ෂෙප කළේය’’ චිත්තවේග යනු උත්තේජවලට ඇතිවන ශාරීරික වෙනස්කම්ය. නපුරු බල්ලෙක් තමන් පසුපස එළවාගෙන එනවිට හෘද ස්පන්දනය වැඩිවන්නේ, බියවන්නේ, මුහුණ රතුවන්නේ තත්වාරෝපිත ප‍්‍රතිචාර මඟින් බව වොට්සන් පවසා ඇත. බිය, ආදරය හා තරහව වැනි ප‍්‍රධාන චින්තවේග තුනක් මත අනෙකුත් චිත්ත වේග ඇතිවන බව ඔහු දක්වයි. නාශ්චිත කෙලින්ම නිරීක්‍ෂණය කළ හැකි චර්යාව වසංග - ශරීර අභයන්තරයේ සිදුවන චර්යාවන් (උපකරන ආශ‍්‍රයෙන් නිරීක්ෂණය කළ හැක* ස්වභාවික - සාමාන්‍යයෙන් ඇතිවන චර්යාව ආරෝපි - ඉගෙන ගත යුතු චර්යාව වොට්සන් පැහැදිලි කරන ආකාරයට ප‍්‍රතිචාර ප‍්‍රකාශිත (ෑංචකසජැසඑ* හා වසංග (ෂපචකසජසඑ* වශයෙන් දිවි වැදෑරුම් වේ. ප‍්‍රකාශිත ප‍්‍රතිචාරයන් ලෙස හැදින්වෙන්නේ අපගේ සංවිජාතනයට කෙලින්ම හසුවන ප‍්‍රතිචාරයකි. චොකලට් කැබෙල්ලක් කෑම, ගැටළුවක් විසදීම ආදී සියල්ල සංවිජානතයට හසුවන ප‍්‍රතිචාර වේ. නමුත් සමහර චරියාවන් සංවිඡුානයට හසු නොවේ. ශරීර අභ්‍යන්තරයෙහි මාංශ පේශී හැකිලීම වැනි දේ ව්‍යංග චර්යාවන් වේ.

 වොට්සන්ගේ චර්යාවාදය ස්වභාවිකත්වය ඉක්මවූ යාන්ත‍්‍රිකමය ස්වරූපයක් ගත් නිසා එහි විද්‍යාත්මක බව මෙන්ම ප‍්‍රායෝගික බවද හීන වී ගියේ ය. මේ නිසාම 1924.02.05 වැනි දින ප‍්‍රතිගාමී විලියම් මැක්වූගල් (1871-1938* සමඟ වාදයකට පැමිණි වොට්සන් පැමිණි. නමුත් මැක්වුගල්ගේ න්‍යායන් ඉතා කෙටි කලකින්ම ප‍්‍රතික්‍ෂප විය. මැක්වුගල් ජන්මයෙන් උරුමකර ගන්නා සහජාග්‍යවන් (ෂබිඑසබඑි* චර්යාවේ ප‍්‍රධාන බලවේගය බව පැවසීය. නමුත් මනෝවිද්‍යාව නවතම මාවතකට රැුගෙන ගිය වොට්සන් සමකාලීන මනෝවිද්‍යාඥයන් වැදගත් කොට සැළකීය. එඞ්වඞ් නෝන්ඩයින් (ෑාඅ්රා ඔයදරබාසනැල 1874-1949* මොහු ඇමෙරිකානු මනෝවිද්‍යාඥයෙකි. මොහු චර්යාවාදී පර්යේෂණවල කියවුණේය. ලෝකයේ පළමු වරට සත්ත්ව මනෝවිද්‍යා පර්යේෂණාගාරයක් පිහිටුවීය. කුඩා දරුවන්ගේ සතා කිරීමේ ක‍්‍රියාවලියේදී අදාල ඉන්ද්‍රිය ක‍්‍රියා කාරීත්වය පිළිබ`දව පර්යේෂණ කළ හෙතම පසුව කුකුණු පැටියන් යොදාගෙන පර්යේෂන සිදු කර ඇත. ‘‘ ඔයදරාසනැ’ි රුිමකඑි කැා යසප එද රුබදමබජැ එයැ දකාැර ඩසැඅ දෙ එයැ ්බැජාදඒක චිහජයදකදටසිඑි එය්එ ්බසප්ක රු්ිදබත ්බසප්ක කැ්රබල යැ ි්සාල ිදකැකහ එරස්ක ්බා ැරරදරල රුඅ්රා ්බා චමබසියපැබඑ ’’ සතුන් වැරදීමෙන් හා පුහුණුවෙන් ඉගෙන ගන්නා හෝ නිවැරදි චර්යාව තොරා ගන්නා බව නොන්ඩබින් ප‍්‍රකාශ කළේය. ීරසප්කස (උත්තේජ* → ඍැිචමබිැ (ප‍්‍රතිචාරය* යන න්‍යාය පදනම් කරගත්තේය. ‘‘සතුන් ස්වංක‍්‍රීය හෙවත් ප‍්‍රතීක බලපෑම (රුකෙැං* මානව හැසිරේ යැයි තිබු මතවාදය මෙයින් බිදී ගිය අතර බුද්ධි වර්ධනය කෙරෙහි බාහිර පරිසරය හා ගැවිම තීරණාත්මක බවද හෙළි කළේය. මානසික සංසමන (්ිිදජස්එසදබ* තුළින්ම බුද්ධි වර්ධනය සිදුවේය යන සාම්ප‍්‍රදායික මතය මේ අනුව දුර්වල වූයේය’’ තෝනවියින් ප‍්‍රතිඵල න්‍යාය මඟින් චර්යාවාදයේ න්‍යායාත්මක පසුබිම සකස් වීමට උදව් වූවේය. යම් ක‍්‍රියවක් කිරීමෙන් සතුටුදායක ප‍්‍රතිඵල ලැබේ නම් එම ක‍්‍රියාව ස්ථාවර වන බව ඔහු පවසයි.’’ ‘‘ඔයදරබාසනැ ීමපප්රස‘ැා යසි ඩසැඅි සබ එයැ ක්අ දෙ ැෙෙැජඑත දෙ ිැඩැර්ක රුිචදබිැි ප්ාැ එද එයැ ි්පැ ිසඑම්එසදබල එයදිැ අයසජය ්රු ්ජජදපච්බසැා දර ජකදිැකහ දෙකකදඇා ඉහ ි්එසිේජඑසදබ එද එයැ ්බසප්ක අසකකල දඑයැර එයසබටි ඉැසබට ැුම්කල ඉැ පදරු සෙරපකහ ජදබබැජඑැා අසඑය එයැ ිසඑම්එසදබල ිද එය්එත අයැබ සඑ රුජමරිල එයැහ අසකක ඉැ පදඩැ කසනැකහ එද රුජමර” මොහු තන්වාරෝපණ න්‍යාය (දචැබ ජදබාසඑසදබසබට* හදුන්වා දීම කළේය. සත්වයා ප‍්‍රතිචාර දක්වන්නේ තමන්ගේ පැවැතීමට බලපාන උත්තේජයකට පමණි. චර්යාව් ඉරනුමට බලපාන සාදක රාශියක් කොන්ඩයින් පෙන්වා දුන්නේය. 1. තුන් වැරදි ඉගෙනුම 3. උදා්‍යනතා සිද්ධාන්තය 2. අභ්‍යස 4. න්‍යාය හා දඩුවම් කිසියම් උත්තේජයකට කීපවරක් ප‍්‍රතිචාර දක්වා චර්යාවන් ඉගෙන ගැනීම තැන් වැරදි ක‍්‍රමයකි. උත්තේජ හා ප‍්‍රතිචාර සම්බාවයෙන් නිතර නිතර අභ්‍යාස කිරීමෙන් එම ඉගෙනුම තහවරු කිරීමයි. උද්‍යනා සිද්ධාන්තට අනුව ඇතැම් ඉගෙනුම් වඩා වේගයෙන් හා වඩා හො`දින් ඉගෙන ගන්නා බවයි. මේ ස`දහා පූර්ව ඉගෙනුම් හා පුද්ගල පරිනත්්‍ය ඒ ස`දහා බලපායි. ත්‍යාග හා දඩුවම් සිද්ධාන්තයේත් ත්‍යාග ලබාදීම හා දඩුවම් ලබාදීම මඟින් ඉගෙනුමක් පහසුවෙන් තවවුරු කළ හැකි බවයි. වොට්සන් මෙන්ම මොහු ද මනස ගන්න හා සම්බාධ සංසමනයන් මොහු ප‍්‍රතික්‍ෂෙප කළේය. සතුන්ගේ මනසේ ක‍්‍රියාකාරීත්වය නම් සත්වයාගේ ඉන්ද්‍රීය දැනුමේ හෝ සංවේදනයේ හැකියාව, උගේ ඉව, සංසසමන හා අනුභූතියෙන් උන් ඇති කරන ප‍්‍රතික‍්‍රියාවක් ලෙයසි. තිරිසන් සතුන්ට ප‍්‍රනයක්, නර්තන හැකියාවක් හෝ උපකල්පනය කිරීමේ හැකියාවක් හො එක හා සමාන දෙයක් සංජානතය කිරීමක් හෝ අනුගමනය කිරීමක් ඇතැයි යන්න තොන්ඩයික් ප‍්‍රතික්‍ෂෙප කළේය. ‘‘මනසේ ක‍්‍රියාකාරීත්මය යනු ඉන්ද්‍රීය සංවේදනය, ප‍්‍රතීක ක‍්‍රියා හෝ උත්තේජනයන්ට දක්වන ප‍්‍රතිචාරයන් පමණි’’ සතුන්ගේ චර්යා රටා හා සත්ත්ව බුද්ධිය සම්බාවගෙන් තොන්වයික් කළ පර්යේෂන මනුෂ්‍යයාගේ චර්යා රටා හා බුද්ධිය පිළිබ`ද මනෝවිද්‍යා ඥානය වර්ධනය කිරීමට ඉවහල් විය. මෙම නූතන අධ්‍යාපන, මානසික ප‍්‍රතිකාර, සමාජ මනෝවිද්‍යාව වැනි ක්‍ෂේත‍්‍ර වලදීද යොදා ගනු ලැබේ. ඉවාන් පෙට්‍රොවිට් පැවලොව් (ෂඩ්බ ඡුැරදඩසඑජය ඡු්ඩකදඩල 1849-1936* මොහු හෘදය, මොළය ආශ‍්‍රිත ස්නායු පද්දතිය පිළිබ`ද පර්යේෂණ සිදු කර ඇත. ස්වාභාවික හෙවත් අනාරෝපිත උත්තේජනයකට උගත් හෙවත් ආරෝපිත ප‍්‍රතිචාරයක් සම්බාව කිරීම මඟින් තම චර්යාවක් බිහිකර ගත හැකි බව මොහු පැවසුවේය. මොහුගේ මතවාද අතර (චදිසඑසඩැ රුසබ දෙර දෙරජැපැබඑ* සාමාන්‍යකරණය හාා නිරුද්ධ කරණය (භැට්එසඩැ රුසබදෙරජැපැබඑ*, නිරුද්ධනය, නොසලකා හැරීම වැදගත්වේ. සාමාන්‍ය කරණය යනු කිසියම් උත්තේජයකට දක්වන ආරෝපිත ප‍්‍රතිචාරයක් සමාන ආරෝපිත ප‍්‍රතිචාරයන් සමාන ආරෝපිත උත්තේජන රාශියකට දැන්වීමය. අනෙක් අතර නිරුද්ධකරණයෙන් අදහස් කරන්නේ ආරෝපිත උත්තේජය සහ ආරෝපිත උත්චාරයක් අතර ඇති සම්බාධය බි`ද හෙලීම හෙවත් උගත් චර්යාවන් අහොසි කිරීමය. පැව්ලොව් 1902 දී බල්ලෙකු යොදා ගනිමින් ජීවියාගේ ජීරන් ඉන්ද්‍රීය ක‍්‍රියාකාරීත්වය සහ ෙ ඕඩය වැගිරීමේ ක‍්‍රියාව අතර ඇති සම්බාධය පිළිබ`දව පර්යේශණයක් සිදු කළේය. එයින් කළ කෙළ වැගිරීම හා මොළයේ ස්නායු ක‍්‍රියාකාරීත්වය අතර සම්බාවතාව සොයා ගත්තේය. බල්ලෙකු ඬේඨ ග‍්‍රන්ථය මතුකර කාලයත් එයට සවිකර හුදකලා පරිසරයකට යොමු කර ක-සගින්නේ සිටින විට ඌට මස් දෙන ලද අතර එහිදී ඌ කළබලකාරී ලෙස හැසිරිනි. මීලඟට බල්ලාට මස් දෙන විට කීපවතාවකදීම සීනුවක් නාද කෙරුණි. පසුව මස් නොමැතිව සීනුව පමණක් නාද කළ විට බල්ලා කලබල වී ඒඨ ගුරුවේය.
මෙසේ ස්වාභාවික උත්තේජනයකට ෙ ඕඨය වැගිරීම සාමාන්‍ය දෙයක් වන අතර බල්ලා සීනුව පමණක් නාද කරන විට ඬේඨය වැගුරුවේ ආහාර ලැබෙන බව දැන ගත් බැවිනි. එය උගත් චරියාවකි. මස් ස්වභාවික උත්තේජයකි (අනාරොජිත*. මස් ස`දහා කෙළ වැගිරිම අනාරෝපිත ප‍්‍රතිචාරයයි. සිනු නාදය නිෂ්ක‍්‍රීය උත්තේජනයකි. උත්තේජ ප‍්‍රතිචාර ක‍්‍රියාවලිය ස්නායුක ක‍්‍රියාකාරීත්වය සහභාගීත්වයන් හෙළි කළ මෙයින් මනෝවිද්‍යාත්මක සම්පරීක්ෂණ