Tuesday, December 10, 2013

ශාරීරික වර්ධනය කෙරෙහි බලපාන සංජානනය

මිනිසුන් ලෙස අප හට ක‍්‍රමානුකූලව ගලායන කායික සංවර්ධන ක‍්‍රියාදාමයක් ඇති අතර එය අප මව්කුස තුළ පිළිසිඳ ගැනීමේ පටන් මරණය දක්වා නොකඩවා දිවයයි. මනෝවිද්‍යා ක්ෂේත‍්‍රය තුළ මිනිසාගේ මෙම වර්ධන ක‍්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා බිහි වී ඇති අංශය ‘‘සංවර්ධනාත්මක මනෝවිද්‍යාවයි.’’ මේ යටතේ අධ්‍යයනය කරන ළදරුවාගේ කායික සහ චාලක හැකියාවන්ගේ සංවර්ධනය ඉතා වැදගත් වෙයි. විශේෂයෙන්ම එය අනිකුත් සංවර්ධන ක‍්‍රියාදාමයන්ටද පදනමක් වන හෙයිනි. ඒ අනුව මිනිසාගේ වර්ධනය පිළිබඳව විවිධ පොත්පත් ලියවී ඇත. එම පොත් අතර ලෝරා බර්ක් :ඛ්මර් ඊැරන* විසින් ලියන ලද ර්‍ණක්‍යසකා ෘැඩැකදචපැබඑ” (ළමා සංවර්ධනය* සහ ඍදිිග ෘග ඡු්රනැ ්බා ඛදජනැ විසින් ලියන ලද ර්‍ණ ක්‍යසකා ඡුිහජයදකදටහ” (ළමා මනෝවිද්‍යාව* සහ සැන්ට්‍රොක්ගේ ළමා සංවර්ධනය යන ග‍්‍රන්ථ විශේෂයෙන් සඳහන් කළ හැකිය. මෙම නිබන්දනයේදී අප කණ්ඩායම විසින් උක්ත ග‍්‍රන්ථවල සඳහන් ළමා කායික සංවර්ධනය පිළිබඳ අන්තර්ගතයන් ඉංග‍්‍රීසි භාෂාවෙන් සාරාංශගත කොට එය සිංහලට පරිවර්තනය කිරීම සිදු කෙරිණි. හැඳින්වීම සත්ව ලෝකයෙහි අනිකුත් සත්වයින් සමග සන්සන්දනය කර බැලීමේදී මිනිසාගේ කායික වර්ධනය යනු දීර්ඝ කාලයක් පුරා පැතිරුණු ක‍්‍රියාවලියකි. මිනිසාගේ එම කායික සංවර්ධනය මනෝවිද්‍යා ක්‍ෂේත‍්‍රය තුළ හා ජීව විද්‍යාව තුළ ඉතා පුළුල් ලෙස අධ්‍යනය කෙරෙන්නකි. මූලික වශයෙන්ම මිනිසාගේ කායික වර්ධනය අවධි හතරක් යටතේ හඳුනා ගත හැකිය. එනම් ළදරු කාලය, ළමා කාලය, වැඩිහිටි විය, මහලූ විය යනුවෙනි. මිනිසාගේ කායික වර්ධනය පිළිබඳව අධ්‍යයනය කරන්නේ ශරීර ප‍්‍රමාණයේ වෙනස් වීම, මාංශ පේශීන්ගේ වර්ධනය, අස්ථි වර්ධනය, චාලක හැකියාවන්ගේ වර්ධනය සහ හෝමෝනවල බලපෑම යනාදී කායික වෙනස්වීම් පදනම් කරගෙනය. කායික වර්ධනයේදී වඩාත් දෘෂ්‍යමාන ලෙස දැකිය හැක්කේ ශරීර ප‍්‍රමාණයේ වෙනස් වීමය. පූර්ව ප‍්‍රසව අවධියෙදී සහ ළදරු කාලය තුළදී ඉතා වේගයෙන් ශරීරය වර්ධනය වේ. සංවර්ධන මනෝවිද්‍යාඥයන් සහ ජීවවිද්‍යාඥයන් විශ්ලේෂණයේ පහසුව පිණිස ජවය සහ පරතරය :ෘසිඒබජැ ජමරඩැ ්බා එයැ ඪැකදජසඑහ ජමරඩැ* යන සාදක දෙක ප‍්‍රධාන වශයෙන්ම වර්ධන දර්ශක ලෙස භාවිත කරති. පූර්ව ප‍්‍රසව අවධියේ සහ තරුණ වියේදී ශරීර ප‍්‍රමාණයේ වෙනස් වීම පැහැදිළිව දැක ගත හැකිය. පූර්ව ප‍්‍රසව අවධියේදී ප‍්‍රථමයෙන්ම භ‍්‍රෑනය හෙවත් කලලයේ හිස වර්ධනය වන අතර අනිකුත් පහළ කොටස් පසුව වර්ධනය වේ. මෙම කාලයේ සහ ළදරු කාලයේත් ළමා කාලයේත් ගැහැණු පිරිමි දෙපිරිසගේම කායික සංවර්ධනයේ යම් සමාන බවක් දැකිය හැකිය. නමුත් තරුණ අවධිය වන විට දෙපිරිසගේ කායික වර්ධනයේ විශාල වෙනසක් දැකිය හැකිය. විශේෂයෙන්ම ලිංගික හෝමෝනවල ක‍්‍රියාකාරීත්වය මේ සඳහා බලපායි මාංශ පේශීන්ගේ මහත් වීම තුළ සිදු වන වර්ධනය, කායික වර්ධනයේ අනිකුත් සාධකයයි. පූර්ව ප‍්‍රසව අවධියේ අවසන් සති කිහිපය තුලදී මාංශ පේශී වර්ධනය ඉහළ මට්ටමකට පැමිණෙන අතර එය ශරීර උෂ්ණත්වය රඳවා ගැනීමට ප‍්‍රමාණවත් වන පරිදි සකස් වෙයි. මෙම මාංශපේශී වර්ධනය ඉහළ යාම හා පහළ වැටීම ගැහැණු පිරිම දෙපිරිස අතර විවිධ ශක්ති මට්ටම් පෙන්නුම් කිරීමට හේතු වෙයි. ළමයෙකුගේ කායික පරිණතිය තක්සේරු කිරීමේදී අස්ථි වර්ධනය විශේෂයෙන් සැලකිල්ලට ගැනේ. කාර්ටිලේජ ෙසෙල වර්ධනය වී ක‍්‍රමයෙන් කොඳු ඇට පෙළේ ශක්තිය වර්ධනය කරයි. ඇතැම් අධ්‍යයනයන්ට අනුව සමහර ළමුන් අස්ථි වර්ධන අවධියේදී යම් තරමක් ඉදිරියට යාමට නැඹුරු වෙයි. ඉහත සඳහන් සාධක තුන චාලක හැකියාවන්ගේ වර්ධනයට ඍජුවම බලපායි. කායික ව්‍යූහයේ නැවත සංවිධානාත්මක වීම සහ මාංශපේශීන් විශාල ලෙස වර්ධනය වීමද නව චාලක හැකියාවන්ගේ වර්ධනය වීමට හේතු වෙයි. ළදරුවාගේ කායික මානසික වර්ධනයට අමතරව කුඩා කාලයේ සිට මනසට ඇතුළු වන සමාජමය අපේක්ෂාවන්ද ඔවුන්ගේ චාලක හැකියාවන් සඳහා බලපානු ලබයි. සමාජමය වශයෙන් ඇති කරගන්නා අපේක්ෂාවන් පිළිබඳව පිරිමි ළමුන්ට වඩා ගැහැණු ළමුන්ගේ ධනාත්මක දෘෂ්ටිය අඩුය. ක‍්‍රීඩා වැනි ක්‍ෂේත‍්‍රයන්හිදී ක‍්‍රීඩා හැකියාවන් පිළිබඳව ගැහැණු ළමුන් තුළ සුභවාදී ආකල්ප අඩු අතර එය තරුණ වියේ චාලක හැකියාවන් කෙරෙහිද බලපෑ හැකිය. මෙසේ, වර්ධනය යන්න කායික ලක්ෂණ මත පමණක් පදනම්ව මිනුම් ගත කළ නොහැකිය. ක‍්‍රීඩා හා ව්‍යායාම ආදිය චාලක ක‍්‍රියාකාරිත්වය විෂයෙහි තීරණාත්මක සාධකයක් වෙයි. එය ප‍්‍රජානන සහ සාමාජීය අංශයෙන් වන වර්ධනයටද බලපානු ලබයි. මිනිස් සිරුර තුළ සිදු වන වැඞීමේ ක‍්‍රියාවලියේදී නිර්නාල ග‍්‍රන්ථි මගින් හෝමෝන නිෂ්පාදනය කිරීම සහ ස‍්‍රාවය නිකුත් කිරීමද වැදගත් ස්ථානයක් ගන්නා අතර එමගින්ද කායික වර්ධනයට විශාල රුකුලක් ලැබෙයි. මොළයේ පහළ ප‍්‍රදේශයේ හයිපොතැලමස ආසන්නයේ පිහිටි පිටියුටරි ග‍්‍රන්ථිය මගින් කායික වර්ධනයට වැදගත් වන හෝමෝන මුදාහරියි. ශරීරය තුළ සියලූම පටක වර්ධනයේදී මධ්‍ය ස්නායු පද්ධතිය සහ ජනනේන්ද්‍රියන්ට අමතරව ජීවිත කාලය පුරාම පිටියුටරි ග‍්‍රන්ථිය මගින් ස‍්‍රාවය කරන වර්ධක හෝමෝන විශාල ලෙස බලපානු ලබයි. ළමයි වැඩිවියට පැමිණීමත් සමග වර්ධක හෝමෝන ස‍්‍රාවය දෙගුණ වන අතර වැඩිහිටි විය පසු කර මහලූ වියට එළඹෙන කාලය වන විට එය අඩු වී යයි. මොළයේ වර්ධනයේදී විශේෂයෙන්ම ඉතා වැදගත් වන තයිරොක්සින් සහ ප‍්‍රජනනයේදී වැදගත් වන ඊස්ට‍්‍රජන් සහ ඇන්ඩ‍්‍රජන් යන හෝමෝන වර්ගද මිනිස් ජීවිතයේ වැදගත් වන වර්ධක හෝමෝනයන්ය. ස්ත‍්‍රීන්ගේ ඩිම්බ කෝෂය මගින් මුදා හරින ඊස්ට‍්‍රජන් සහ පිරිමින්ගේ වෘෂණ මගින් මුදා හරින ඇන්ඩ‍්‍රජන් යන හෝමෝන දෙක මිනිසාගේ ප‍්‍රජනන ක‍්‍රියාවලිය සඳහා දායක වෙයි. කෙසේ නමුත් ලෝකය පුරා සිටින සියලූම මිනිසුන්ගේ කාය වර්ධනය සමාන ලෙස දැකිය නොහැකිය. මන්ද යත් ජනවාර්ගික විවිධත්වයන්, ප‍්‍රවේණිය හෙවත් ආරය සහ පරිසරය යන සාධකයන්ද එහිදී බලපාන හෙයිනි. මිනිසාගේ මොළයේ වර්ධනය මට්ටම් දෙකක් යටතේ දැක්විය හැකිය. එනම් මිනිසාගේ මෝළයේ ෙසෙලවල ඇසට නොපෙනෙන තරම් සියුම් සාදක සහ මස්තිෂ්ක බාහිකයේ විශාල මට්ටමේ වර්ධනයයි. මොළය තුල නියුරෝන බිලියන සීයත් දෙසීයත් අතර ප‍්‍රමාණයක් පවතියි. ප‍්‍රධාන වශයෙන්ම මොළයේ වර්ධනය ලෙස සලකනු ලබන්නේ නියුරෝන වර්ධනය වන ආකාරය සහ ඒවායේ සන්නිවේදන ක‍්‍රමය අනුවය. මෙම සන්නිවේදන ක‍්‍රියාවලියේදී ඒ සඳහා උපකාරී වන ස්නායු රසායන ද්‍රව්‍ය සහ සම්පර්කනයද බොහෝ වැදගත් වෙයි. එම රසායනික ද්‍රව්‍යයන් යොදාගන්නා ප‍්‍රමාණය සහ ඒවායේ ක‍්‍රියාකාරිත්වයද වයස් මට්ටමට අනුව වෙනස් වෙයි. මිනිසාගේ පළමු අවුරුදු දෙක තුළ සම්පර්කනයන්ගේ සීඝ‍්‍ර වර්ධනයක් දැකිය හැකිය. මොළයේ ව්‍යූහයේ පිටත වැඞීම නතර වන්නේ මස්තිස්ක බාහිකයෙනි. බාහිර පරිසරයේ බලපෑම් හමුවේ මොළයේ අනික් කොටස්වලට වඩා සංවේදී හැකියාවකින් යුක්ත වනුයේ මස්තිස්ක බාහිකයයි. එය කායික වර්ධනයේදී හා පරිණතියේදී විශාල කාර්ය භාර්යයක් ඉටු කරයි. මාස දෙකෙන් ඉහළ දරුවන්ගේ වර්ධනයේදී ඉතා බලපෑම් සහගත ලෙස ක‍්‍රියාකාරී වන්නේ මස්තිස්ක බාහිකයේ ලලාට ඛණ්ඩිකාවයි. මෙම ලලාට ඛණ්ඩිකාව සහ මොළයේ අනික් ප‍්‍රදේශවල සබඳතාවය ගැටවර වියේ (තරුණ වයසේ* සන්නිවේදන හැකියාව වේගවත් කරයි. පූර්ව ප‍්‍රසව අවධියේ සහ ළදරු කාලයේ කායික වර්ධනය මෙම අවධියේ වර්ධනයේදී මොළයේ මනා ක‍්‍රියාකාරිත්වය සහ යථා ස්වරූපය ඉතා වැදගත් වෙයි. ශරීරයේ විවිධ චාලක හැකියාවන් සඳහා බලපාන මොළයේ විවිධ කොටස් ඇත. නිදසුන් ලෙස ඇවිදීම, කතා කිරීම වැනි හැකියාවන් සඳහා වෙන වෙනම මොළය ක‍්‍රියාත්මක වෙයි. පූර්ව ප‍්‍රසව අවධීය ජීවියා තනි ෙසෙලයකින් ආරම්භ කරන ජීවිතය, මාස නවයකින් පසු මෙලොවට බිහි වන්නේ නියුරෝන බිලියන සියයකටත් වැඩි වර්ධනයකිනි. ඒ වන විටත් ඔහුගේ මොළය සහ ස්නායු පද්දතිය ආදිය ද වර්ධනය වී තිබෙයි. මව් කුස තුළ බ‍්‍රෑනය හෙවත් කලලය වැඩෙන කාලය තුළ මධ්‍ය ස්නායු පද්දතිය එම කලලය පිටුපස ප‍්‍රදේශයෙන් දිග කුහර නලයක් ලෙසින් ක‍්‍රමවත්ව සකස් වෙයි. සති තුනකට පමණ පසුව මිනිස් මොළය වර්ධනය වීමට ආරම්භ කරයි. මොළය වර්ධනය වීමේ ක‍්‍රියාවලියේදී පළමුව එය නාළාකාර ස්වරූපයක් ගනියි. පසුව ක‍්‍රමයෙන් ස්නායු පද්දතියද සමග වර්ධනය වන අතර එහි පියවර තුනකින් හඳුනාගත හැකිය. එනම් ෙසෙල නිෂ්පාදනය, ෙසෙල පර්යටනය හා ෙසෙල විස්තාරණය යනුවෙනි. ෙසෙල නිෂ්පාදනය පිළිසිඳ ගැනීමෙන් පසු සති 10 - 26 අතර කාලය තුළ බොහෝ නියුරෝන නිෂ්පාදනය කරනු ලබයි. ෙසෙල පර්යටනය නියුරෝන නිෂ්පාදනය කරනු ලබන මොළය මධ්‍යයේ සිට ෙසෙලයන් ඔවුන්ට නියමිත ස්ථාන කරා ගමන් කර ස්ථාපනය වීම ෙසෙල පර්යටනයයි. පිළිසිඳ ගැනීමෙන් සති හතක පමණ කාලය තුල ෙසෙල පර්යටනය සම්පූර්ණ වෙයි. ෙසෙලයක ශාඛිකා හා අනුශාඛිකා වර්ධනය වීමත් අනිකුත් ෙසෙල සමග සම්බන්ධතාවය ඇති කර ගැනීමත් මෙහිදී සිදු වෙයි. ෙසෙල විස්තාරණය ෙසෙල පර්යටනය සම්පූර්ණ වූ වහාම ෙසෙල විස්තාරණය හෙවත් පැතිරීම ආරම්භ වෙයි. මෙයින් ආරම්භ වන මෙම ක‍්‍රියාවලිය මහලූ විය දක්වා සිදු වෙයි. උපතේදී ළදරුවකුගේ මොළය වැඩිහිටියකුගේ මොළයේ බරින් හතරෙන් එකක් හෙවත් 25‍්‍ර ක් පමණ වැඞී ඇත. අනතුරුව අවුරුදු දෙකක පමණ සීඝ‍්‍ර වර්ධනයකින් පසු ළදරුවාගේ මොළයේ බර 75‍්‍ර දක්වා වර්ධනය වෙයි. සැන්ට්‍රොක් (2001* විස්තර කරන පරිදි, චාර්ල්ස් නෙල්සන් යනු ළදරුවිය හා මිනිස් මොළයේ වර්ධනය පිළිබඳව අධ්‍යයනයන්හි නිරත වූ පර්යේෂකයෙකි. විද්‍යුත් සංවේදන (ඉලෙක්ට්‍රෝඩ* 128 ක් පමණ යොදා ගනිමින් ඔහු කළ පර්යේෂණය හරහා නිද්‍රෝපගතව සිටින බිළිඳකුගේ මොළය තුළ උත්පාදනය වන තරංග විශේෂනයන් පවා හඳුනාගෙන ඇත. එමෙන්ම ඔහු විසින් සිදුකරනු ලැබූ සෙසු පර්යේෂණ මඟින් අනාවරණය කරගත් කරුණු අතර, වයස මාස 8 ක් පමණැති ළදරුවෙකුට දෘෂ්ඨිය හරහා හඳුනාගත නොහැකි ඇතැම් දෑ ස්පර්ශය හරහා සංවේදනය කරගත හැකි බවද දැක්වේ. සුවිශේෂි දෑ මතකයේ රඳවා ගැනිමට හැකියාව සලසමින් මෙම ක‍්‍රියාවලිය බොහෝ දුරට මොළයේ, මතකය හා සම්බන්ධ ”හිපෝකැම්පස්” නැමැති කොටසේ ස්නායූ ෙසෙල වර්ධනය හා සමපාත වේ (පිටුව. 131*. ප‍්‍රාග් - ප‍්‍රසව වර්ධන අවධි ප‍්‍රාග් - ප‍්‍රසව අවධි තුනක් යටතේ ප‍්‍රධාන වශයෙන් වර්ගීකරණය කළ හැක. එනම් ජන්මාණුක, කළල හා භ‍්‍රෑණ අවධීන්ය. ජීවියා බිහි වීමට පෙර කාල සීමාව තුළ දී මෙන්ම බිහිවීමෙන් අනතුරුවද වර්ධනය සිදු වන්නේ ප‍්‍රධාන කරුණු දෙකකට අනුකූලවය. කායික වර්ධනය සහ කායික චලනයන්ගේ වර්ධනය සිදුවන්නේ සිරුරේ ඉහළ සිට පහළටත්, ශරීර අභ්‍යන්තරයේ සිට ඉන් පිටතටත්ය. පැපාලියා සහ ෆෙල්වන් (2004* සඳහන් කරන ලරිදි, කායික වර්ධනය සිදු වන්නේ හිසේ සිට ශරීරයේ පහළ කොටස් දක්වාය. විකාසනය වන කළලයක වර්ධනය වන අතර සෙසු කොටස් වර්ධනය වන තුරු අසාමාන්‍ය ලෙස ප‍්‍රමාණයෙන් විශාල බවක් දැකිය හැක. ගැබ්ගෙන මාස දෙකක පමණ කාලයකට පසු කළලයේ හිස ශරීරයේ මුළු දිග ප‍්‍රමාණයෙන් හරි අඩක් පමණ වේ. එහෙත් ප‍්‍රසූත වන කාලය වන විට, ජීවියාගේ හිස සම්පූර්ණ ශරීරයේ දිගින් 1/4 ක පමණ ප‍්‍රමාණයක් ගනී. එමෙන්ම ජීවියාගේ හිස සහ කඳ යන කොටස් අත් පා වර්ධනයට පෙර වර්ධනය වන අතර අතැඟිලි හා පා ඇඟිලි ප‍්‍රථම අත්පා වර්ධනය වේ. ළදරුවියේ හා පුර්ව ළමා අවධිය තුළ මොළයේ සුවිකාර්යතාව ළදරුවකුගේ ජීවිතයේ මුල්ම කාලයේ වසර කිහිපයක්ම ගත වනතුරු මොළය සුවිකාර්යතාවක් පෙන්නුම් කරයි. එසේම වෙන් වෙන් කාර්යයන් සඳහා මොළයේ වෙන් වෙන් වශයෙන් ක‍්‍රියාත්මක වන කොටස්ද මොළය විසින්ම හඳුනාගැනේ. කෙසේ වෙතත් ළදරු මොළය මුළු මනින්ම සුවිකාර්ය නොවේ. මොළයට හානි වූ විට එහි කෘත්‍යයන්ට එය සමසේ බලපායි. මොළයේ සුවිකාර්යතාව, කාරණා කිහිපයක් මත රඳාපවති. එනම් වයස, හානිවීම් (සිදුවූ කාලය සහ ප‍්‍රදේශය* සහ ඊට අදාළ කෘත්‍යයන්ය. භාෂා භාවිත හැකියා ප‍්‍රධාන වශයෙන් හා පුළුල් වශයෙන්ම මොළය හා බැඳී පවති. එමනිසා, මස්තිෂ්ක අර්ධගෝල දෙකෙන් එකකට හෝ හානි වුවහොත් එය භාෂා හැකියාවන්ගේ වර්ධනයට සෘජුවම බලපෑම් එල්ල කරයි. එහෙත් එක් අර්ධගෝලයකට හානි වීමේදී බොහෝ දුරට හානිසිදු නොවූ මස්තිෂ්ක අර්ධගෝලය මගින්, හානි සිදුවූ කොටසේ කෘත්‍යයන් පවා තරමක් දුරට ඉටු කිරීමක් සිදුවේ. දකුණු මස්තිෂ්ක අර්ධගෝලයට හානිවූ පූර්ව ළමා අවධියේ පසුවන දරුවන්ට සාකල්‍ය, තොරතුරු සැකසීමේදී ගැටළු සහගත අවස්ථාවන්ට මුහුණපෑමට සිදුවේ. වයසත් සමඟ, වැඞීමේදී ඔවුන් චිත‍්‍ර ඇදීම වැනි මනස ඒකාග‍්‍රතාවට පත් කරන කටයුතු වලනියැලීමට අපොහොසත් බවක් පෙන්නුම් කරයි. එහෙත් වැඩිහිටියන් තුළ මෙවැනි තත්වයක් උද්ගත නොවනු ඇත. පර්යේෂකයන්ගේ සොයා ගැනීම් වලට අනුව පූර්ව කාලීනව මොළයට සිදුවන හානි හේතුවෙන් වැඩි බලපෑමකට ලක්වනුයේ පුද්ගලයෙකුගේ සෙසු හැකියාවන් වලට ප‍්‍රථම භාෂා කුසලතා වර්ධනයටය. මෙලෙස ළදරු මොළය ඉතාමත් සුවිකාර්යතාවකින් හොබ වන්නක් බැව් නීර්ණය කළ හැක. එසේම පූර්වකාලීනව මොළයට හානිවූ දරුවන් පාසල් අවධියේදී අපේක්‍ෂිත සංකීර්ණ මානසික ක‍්‍රියාවලින්හිදී දුර්වලතා පෙන්වයි. ගණිත ක‍්‍රියාකාරකම් වලදි මෙන්ම කියවීමේදීද සෙසු අයට වඩා මන්දගාමී ස්වභාවයක් මොවුන් තුළ දැකිය හැක. එක් මස්තිෂ්ක අර්ධගෝලයකට හානිවූ විටදී එහි කෘත්‍යයන් අනෙක් මස්තිෂ්ක අර්ධ ගෝලය මගින් ඉටු කිරීමට යාමේදී සිදුවන අකාර්යක්‍ෂමතාවය මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම හේතුවේ. මොළයේ සුවිකාර්යතාව ළඳරු වියට පමණක්ම සීමා නොවේ. වැඩිහිටි වියේදී පවා කෙනෙකුගේ මොළයේ ෙසෙලවල ප‍්‍රතිසංවිධානය වීමේ අවකාශ පවතී. මොළයේ වර්ධනය ආශ‍්‍රිත සෙසු ප‍්‍රවණතා මස්තිෂ්කයට අමතරව ළමාවිය හා වැඩිහිටිවිය තුළ විශේෂයෙන්ම බලපෑම් ඇති කරවන තවත් බොහෝ කොටස් මොළයෙහි වෙයි. අනුමස්තිෂ්කය මගින් ශරීරයේ සමබරතාව පවත්වා ගැනීමට උපකාරී වීමක් සිදු වන අතර ශාරීරික චලනයන්ගේ පාලනය කිරීමක්ද සිදුවේ. මස්තිෂ්කය සහ අනුමස්තිෂ්කය යන කොටස් දෙකම සිතිමේ ක‍්‍රියාවලියේදී සමසේ වැදගත් කර්තව්‍යයන් ඉටු කරයි. අනුමස්තිෂ්කයට හානිවූ දරුවන් ප‍්‍රජානන, හැකියාවන්ගේ මෙන්ම කායික චලනයන්ගේද දුර්වතාවක් පෙන්නුම් කරයි. එමෙන්ම විතංසිකා ස්තරය (රුඑසජමක්ර දෙරප්එසදබ* මගින් පරීක්‍ෂාකාරී බව සහ සවිඥානික බව පාලනය කරයි. එමෙන්ම ”හිපොකැම්පස්” නැමැති කොටසද මතකය හා සම්බන්ධව ඉතා විශාල මෙහෙයක් ඉටු කරයි. පෙර පාසල් විය හා පාසල් විය තුළදී ”හිපොකැම්පස්” නැමැති කොටසද, මස්තිෂ්කය ආශ‍්‍රිත කොටස්ද වේගයෙන් වර්ධනයවීමක් පෙන්නුම් කරයි. මොළය වර්ධනයේ සංවේදී කාලසීමාවන් පළමු වසර කිහිපය තුළ ළදරු මොළය ස්පොන්ජයක් මෙන්ය. මන්දයත් තමා අවට සිදුවන සියලූ දෑ, අත්දැකීම් හා හැකියාවන් යනාදී සියල්ල ඉතාමත් වේගයෙන් හා සුක්‍ෂම ලෙස අවශෝෂණය කර ගැනීමක් ළදරු මොළය සතු සුවිශේෂි හැකියාවක් ලෙස දැක්විය හැකි බැවිනි. මොළයේ වර්ධනය හා සම්බන්ධ ප‍්‍රධාන වර්ගීකරණයන් දෙකක් දැක්වේ. එනම් ”අත්දැකීම් - අපේක්‍ෂිත” හා ”අත්දැකීම් මත රඳා පවතින” ආදී වශයෙනි. ”අත්දැකිම් - අපේක්‍ෂිත” මොළයේ වර්ධනය යනු පෙනීම, ඇසීම, ස්පර්ශය මත රඳා පවත්නා වර්ධන තත්ත්වයකි. ”අත්දැකීම් මත පදනම් වූ/ රඳා පවත්නා” නු මොළය ආශ‍්‍රිතව වර්ධනය වී ඇති කොටස් වල අමතර වර්ධනයක් මෙන්ම ප‍්‍රසාධනයක් සිදුවන වර්ධන අවස්ථාවකි. මෙම වර්ධන අවස්ථාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන විචලන තත්ත්වයකි. කායික වර්ධනයට බලපාන සාධක කායික සංවර්ධනය වනාහි ජානමය සහ පාරිසරික සාධක මත සිදුවන සංකීර්ණ ක‍්‍රියාවලියකි. ?පiඤ ජාන ඩබ`i \`ඵීඵීන ඩඍඤබහඑ ්ු`ක ඩඃුටඋ ි`ඤනහළුග ැපඣීභ ඥප`ªන ්`ය`ර ය` ?ි_න* චුබඵඩ \`ඵීඵීන ඩඍඤබ ?ඪටහ ය` මි ඹ්ර‘හ ?ඪග චඵීිරහ ඤබ`උපන ?කි චඩමිබ මීරඃ %ක්‍ෂභ ය` බඩ ?හ_ඩබහභ ?න?රභ ඩඍඤබහ බ්ප ?චභඪීඵ ?න?ඍග ි්?ඪඕඞ`ඩහ ය` ?යඬ?පඬබ ඩක නිෂ්ප`ුබහ ච`කබහ ළුදාප මීභ ව`බ ඩඍඤබහඑ ඉකචඃඵ ්ඃමි නරඤුුග ැඩඃඪි ි`ඤනඩක ?ඩබීබ්ප පඣීභ \ඵීඵී ඥප`‘හ ?ඩබී බ්පඑ පට චඃ?ුඤුුග %ප` ්ඩහඩ මී% ?චඬත‘හ ?චඬත‘හ %ක්‍ෂභ?ඨ \ඵීඵීඩක ච%ක්‍ෂ ඩිර ?ුන මී%ඕ සඅ` ඩඃුටඋ වීච්න`ඩණ රටුඃණ?ඪග %ක්‍ෂභ ්මීඵීභ 25‍්‍ර න ිපීඅ ඩඍඤබහ ?ඪග ැ?ීප දබීඪී?ඨ චාලක නඍහහභ ඩඍඤබහ නරඪී ථිªි ්පඅර නඃකඵී ්ඩ\* ?ඪග පබී ළුඵී ය` ?ඉඬඅඛ ළුඵී කඉ` ?ුබ %ක්‍ෂභ යඑ ඪිඞ් ්`ය`ර ඕප ්ඩ\* ?ඪග පබී ළුඵී පඣීභ ?චඬත‘ ්ඩ\*අ` ිඵඟඍ‘ ?න?ඍග ඩහි ්බීරඃඵී 2 ඩබ මීරඃ පබීළුඵී ?ුබ ?කිඑ ?කඬන ?ි_ඛ්‍ය ි්බිඤ`බහ ඪිඍ?ූ\ නරඤුුග ?ඉ`?යඬ පබීඩරඃ පබීළුඵී ?ඩඪීඩඑ ්?බඨීඋ ්÷ ?චඬත‘හණ ිiඅ ්`?ූ\බ ඞ`බිඅ` නරමිග ඞ්හලූප ි්ඩඍඤබහ ?ඩච්භ චඩමිබ රඑඩක ?රඬයඛ පඣීභ %ඝරඃඩභ යඑ පබීළුඵී කඉ` ?ුබ ?කිඑ ැණිඋ ව`ඹ්භ?ඨ ි්බිඤ`බහ පඣීභ ඪිඍ?ූ\ ?න?ඍග %ුරඃ අවධිය ය` බඩ ?හ`බීභ ්ඩඵීහ මී% ?චඬත‘හ ඞ්හලූප ක්‍ෂඛ්න ්`ය`ර න`’ාහභ ච%ක්‍ෂ ඩිර මී% ්ා්x බිහ ýමීහග %ක්‍ෂභ ඩහි ්බීරඃඵී 2 ඩබ බිඑ දබීභ?ඨ ?ඨ ්`ය`ර ්ඩ\*අ`ඩහ නඛ මිහ` පඃªහ ?බ`යඃළු පඔඑපනඑ කළ` ?ඪග ්`ය`ර ?ඪඛ ිුය` දබීභ ටභබ` ්`ය`ර ඥප`‘හ ටඃබ ?ුප`ථිහභ නරුර බිහ ýමී බඃඅග ්`ය`ර ්ඩ\*අ`ඩහණ ්ඃමි ඩබ ්÷බ්ප ඩබ`i පභුට`ච් ඩඍඤබ ්ඪීඞ`බිඅ?හi ඥමිඵකහළුග %ක්‍ෂභ ඞ්හ ඩඃ×iඬිහභ ය` ්?බඨීඋ ිප ඩහී %ක්‍ෂභ?ඨ ්`ය`ර ඩඍබහභ ්ඪීනර‘හ ළුඵීපඑ නඃපඃඋඅණ ුණඩමිග ඩඃ×බිහඑ චඋඩබ ්ඩධිහ මී%ඕ සඅ` සය% ඥප`‘හණ ්`ය`ර ටඃඪිපණ ුණඩ` \`ඵීඵීන ඩඍඤබහ පට ි`ුඤුුගඞ්හලූප ඩහී ඩක %ප` ?හ_ඩබහභ ?ඉ`?යඬ බිඑ මුඃිබ ්`ය`ර ?ඪක ?බ`අන` ඞ්ඬිබ ්අර ?චඬතªහ ැ%ඩඹ ය` චකමීරඃ ඞ්හ ්`ය`ර ?ඪ?කභ ඉඃයඃර නරමිග ථªන ්`ය`ර ්ඩභයඛ පඣීභ ?ි_ඛ්‍යඑ ්iඅනර බිනඛච ිචහබ බක්‍ෂඵී ඞ්හ ්`ය`ර බිනඛච ?උඵී?ඵඕ %ක්‍ෂභ යඑ පබ` මච?ූ\බහණ ්ඩ\* ?න?ඍග බඩ ?හ_ඩබහභ ්අර ්ඃමි සඅ` ඩිකඞ ?චඬත‘ ටඃඑලූඩ ඩභ?භ හනා ම_‘අ`ඩහඤුුග ඩඍඤබ න`ක?ශඕ හනා ්ඩ\*අ`ඩහ සඅ` සය% හබ ්අර ්`ඍ=ඩ න`ක?ශඕ ඞ්ඵීඩබ ්ඩප බ්ප ඪිි` ටඃයඃරී %ක්‍ෂභ යඑ ැහ ඉථීකඩ ්ඩ\* ?ඪග ?ඉ`?යඬ බඩ ?හ_ඩබඤුුභ යඑ ඥප`‘ඩඋ ?කි නඃඛඞ්හඵ ?බ`කඃ?ඉබ ්අර රිබෝෆ්ලවින් ඍසඉදකේඩසබ ය` පඃඨඐඞ්හඵ ම_‘අ`ඩහණ චඩමිග පභු?චඬත‘හ ඩබ`v ි්ඩඍඤබහ ?ඩච්භ චඩමිබ ය` ýඤ ඩ`අ`ඩර‘ චඩමිබ රඑඩක ඉථීක ?කි ඩ*`ඡුඅ අඋඋඩහළුග ?කඬන?ශ %ක්‍ෂභ?ටභ 1රැු3 ණ චප‘ පභු?චඬත‘?හභ ?ච?කමිග ප්ර්ිපමි ය` නඅ්ියසදරනදර හඪී පභු?චඬත‘හ ඪිි` ඩඃ%?ඝබ ?රඬටහභහග ෑඩ`ඤුුභ \`දාඵීන ඩඍඤබහ ඞ්ප`?න?ඍග ි්ඩඍඤබහ ?ඩච්භ චඩමිබ රඑඩක චඩමිබ අඩඋ ටඃඑලූඩණ ඩබ?භ ීථුකඞ`ඩහඤුුගැඩඃඪි %ක්‍ෂභ ඩබ`i ි`ප`,හ ය` ප`බඞ්න ්මිභ Iුනක` බී ්හ ?ඪග ?පප ්`න`රහඑ ප`බඞ්න ්ඩ ඩඍඤබහ ය` ?ැබභණීහ ?බ`ඩබ ඵීඍඩකඅ` ඩබ`i ?ුප`ථිහභ?ඨ ්ඩඤ`බහ ?බ`පඃමි බ්ප ඪිි` ්ඃමි ඩබ ඩඍඤබ ඉ`ඤන ?ඪග ඕඍඥ න`ඛිබ පබඬපහ ඵීඍඩකඅ`ඩහ ඪිි` ස්ථිර ජාබපහල ඞ`ඩපහ ය` \`දාඵීන ඵීෂනරඅ` ්ඃමිබිහ යඃනග ්ලූඅ මචභ ුරඃඩභ ්ිර‘ අඋඩහන චඩමිබ ඉඩණ ්ඹ්අ?ශඕ බිඳඩ`ි ?නරඃ‘ුල දබීභ පඣීභ සඅ` ි්ඨිඍ‘ ි්ිුහභ යඃළුහ`ඩභ ඥනඑ ඩබ ඉඩ ඤx න`ඛිබ ්ඤ*හබ පඣීභ ?යඛ් බ් ්ඃඅ :ඊෑඍණල 2000*ග ?ඞ_මින ?කඬනහඑ ුණඩබ ිඵඉභඤඅ`ඩහ ්මිභ ටඋ නක දබීභ මච?උ ඞ්එප ි!හ ථිඵීිණ ?ඪග %ුරඃඩභ?ඨ ැඩඃඪි \`ඵීදාන ි්ඩඍඤබහභ?ඨ ැනණ බඵ හඵ ඪිඳ;අ මූඕචබහණ පඅ ුණඩබ ීඩහ්ඕහ :්ඪික්‍ජ`ඪීන* ඥමිජ`රහභහග ි්ඩඍඤබ ප?බඬඪු*`විඤුුභඑ ්ඪීඩල ?පඩඃඪි ඥමිජ`ර ඩබ`i ුරඃඩභ?ඨ සඅ`ප ඥනඑ ය` ි්ඩඍධන ජඍහ` චඃයඃඤඛ් ?ඪ :ඊෑඍණල 2000*ග ්ඃී ථිහබ්පල සඤදාපල ?කඩ න/පල ්මිභ ්ඃඛඛිපල ථිහඩර චඃඐප ්`ඕහ ඩබ`i %ඏභ ?ඉ`?යඬ බිඑ ඞ්Û නරබ ?ච`Û ජඍහ`ඩභ ?ඪග චඍ?ශතනහභඑ ්ඪීඩල සඤදා?ඵ ඥමිජ`රහ :ඍදදඑසබට - ැබඵ ැහ ළුදාප* ඩඃඪි චඃඩඃඋපඑ ්ු`% ්ටහභ ිiඅ ඥමිජ`රහභ පඣීභ පඩ?ඨ අබඟ÷ ?ිඟ` ටඃඐපඑ %ුරඃඩ`එ ියඟණ කඃ?ඊග මච?උ ඞ්එපල සඅ`ප චයඩි?ඩභ අබඟ÷?ඩභ ළුඵී ටක` ැබ චඵීඤ ළුඵී සඵීප ?ඩබී නර ටඃඐපඑ %ක්‍ෂභ ිපඋනඵ ුණඩබ ඉඩ චඍ?ශත‘ පඣීභ ?යඛ්බ් ්ඃඅග ?ටක යඃඞ්ර බ්ප ඩඃඪි ිපයර ඥමිජ`රහභ පඣීභ %ක්‍ෂභ මී% චඩි න`ඛිබඩ ඩඍඤබහ ඩබ ්`න`ර?ශ ්ඃඅඃඵ ඨීිකඅ` xi?නඍග ?පප ?ටක යඃඞ්ර බ්?ඵ ඥමිජ`රහ පඣීභ %පහ` අප ්උ යඃඞ්ර බ්ප ිය ?චඐප ෑන`ඉූඤ ළුදා?ඵ මඋ?{ර‘ ිචහබ ඉඩ ිබ`= බ් මි?ඊග ්මිභ ඕය‘හ නර ටඃඐපල ථිහඩර අඃඳිප ඩඃඪි ්ඃඅඃඵ ඥමිජ`රහභ චඩින`ඛිබඩ ්ලූඋ ?නරඃ‘ුල ෑඩ` ච%ඏ ප`ි යහ :6* මී%ඕ vබ බ් හඤුුග ර`ජි න`කහ ඟර`ප %ක්‍ෂභ අවදිවීම - ඪිභු ය` vමින`ඩඑ ්ු`% ්ඩධිභ චය මී% ජකබහ ?ඪග ?ච`ඵී ්ඩධිභ ඩබ`v භඍෑඵල ඪිභුල ඪිඳ\ඊුඩ ි්ඞ්ඕබඩ ්/උ බ්පල අවදිවීම ය` ්ඃත්‍ථප ්`ඤහ ?ඪග ්ලූඅ මචභ ුරඃඩ` ඤබනඑ චඃහ 16-18 ණ චප‘ ඪිභු ටඅ නරබ ඉඩ චඍ?ශතනඤුුභ ?ිඟ` ?ටබ ්ඃඅග ?න?ී ම්ඩුල ඩහිඋ ිපට ථිහඩරඩඛ ඩා`උ ි්බිඤ`බහබ්ප චඑභ ටඃ?භග ැ?ීපල ක්‍ෂඛ න`ඛිබ !හ`ඩඛ්භ :මුලපඅනහ ඩඍඤබහ ළුදාප ඩ\?හභ ුඃබ ටඃඐප* ?ඩඅ ්ඩඤබ්?ඵ ජඍහ`ඩක ඉකච/පණ ්ඃමි ඉඩ චඍ?ශතනඤුුභ ?ිඟ` ?ටබ ්ඃඅ :ඨැිඑැර හබ ්හ 2002*ග ඍෑඵ ඪිභුඑ ්ු`% මඋ?{රබහභ මූඕචබහ පඣීභ ඏඛ්න ීබ`ý චූඤමිහ ඩඍඤබහබ්ප ියඟණ ?බ`ඩබ ඉඩ ?ිඟ` ?ටබ ්ඃඅග බි?ඳත?හභප ඨීිඣීභබ ඩඃඪි \`දාඵීන ්ඩ\*අ ිඝය` ඩහිඑ චඋ %ක්‍ෂභ ්ාමිග ැ?ීප ්?බණ %ප?හඨී ්ාබ \ඊුහ ්ඃඩිඪී බිඒලූඅ මචභ ුරඃඩභු ්ාමි :ෘදබාසල ීසපසදබ *ක්‍්කඑැරබල1999*ග ව`මින ජඍහ` අණ?ීරඃ චඵීප`‘හ :භඊ්ී* ්ලූඅ මචභ ුරඃඩභ?ඨ \`දාඵීන අඋඋඩ අණ?ීරඃනරබහ සඅ` ඩඃුටඋ මචනර‘ ඩඛ්භ ැනණ ඩභ?භ ථි”ඞ්ඝ ටඃඐ?ඵඕ ුණඩබ ජඍහ` අණ?ීරඃ චඵීප`‘:භඊ්ී*?ඪග ැ?ීපල ැපඣීභ ිප`ව මඋ?{ර‘ ය` ්?බඨීඋ ?්‍යඹිභ ිඝය` %ක්‍ෂභ ුණඩබ ඥමිජඟභල ප`්\ ඡුඣි ?ඩබීබ්ඵ ්`ඤහ ්ඃටඤූුඑ කණ ?න?ඍ :ඊර්ංැකරදබ * භමටැබඑල1995*ග ප/අ න`ඛිබඩ ි්ඩඍඤබහ ම් බඩ ථි”ඞ්ඝ ටඃඐඵ ථි”ඉඝ ිඋන`ර ෑනන ව`කහ ිඃකඩිඵ නර මි?ඉභ?භ ඩඍඤබ ටඃඑලූ ්ඩු`බඵ ිiඅ %ුරඃඩභ ථි”ඉඝඩ නඑýමී ළුදාප ිඝයඟග ළදරු වියේ චාලක සංවර්ධනය සෑම දෙමවිපියන්ම ඔවුන්ගේ ළදරුවන්ගේ පළමුව හිස ඔසවන, යම්දෙයකට ළ`ගා වන ඔවුන් තනිව ඉඳගන්නා සහ තනිව ඇවිදින ආදී ඔවුන්ගේ නව චාලක හැකියා වනාහි ප‍්‍රවීණත්වයට පත්වන තුරු ආශාවෙන් බලා සිටිති. මෙම හැකියාවන්ට ළ`ගා වීමට දෙමව්පියන්ගෙන් ලැබෙන උත්තේජනයට පරිපූර්ණ ඉන්ද්‍රිය නිර්මාණයට දායක වේ. ළදරුවන්ගේ චාලක වර්ධනය ඔවුන්ගේ සමාජීය සබඳතාවලට ශක්තිමත් ඝට්ටනයක් ඇති කරවයි. දෙමව්පියන්ගේ ආදරණීය ප‍්‍රකාශන සහ ක‍්‍රීඩාශීලී ක‍්‍රියාකාරකම් හරහා ඔවුන්ගේ සුභපැතීම්, දයාබර වැළඳ ගැනීම් සහ හැංගි මුත්තන් වැනි ප‍්‍රමුදිත ක‍්‍රීඩාවන් තුළින් ළදරුවන්ගේ තනි ක‍්‍රියාකාරකම්වලට අවශ්‍ය දෑ ඔවුන් සොය ගනී. යමකට ළ`ගාවීම, යමක් පෙන්වීම ආදි චාලක හැකියාවන් නිසා ළදරුවාගේ සන්නිවේදනය ඉතා ඵලදායී වේ. චාලක හැකියාවන් චිත්තවේගී සහ සමාජ නිපුණත්වය, ප‍්‍රජනනය සහ භාෂාව යනාදිය එකට එක්ව එකිනෙකහෙි සංවර්ධනයට උපකාරීවේ. චාලක සංවර්ධනයේ පිළිවෙල දණගෑම, සිට ගැනීම සහ ඇවිදීම ආදී සියලූ ක‍්‍රියාකාරකම් ළදරුවාට තමා අවට පරිසරය දිනා ගැනීමට අවශ්‍ය පාලනය මුලූ චාලක සංවර්ධනයෙන්ම සැපයේ. සියුම් චාලක සංවර්ධනය ළ`ගා වීම සහ ලෝභවීම ආදී කුඩා හැසිරීම් සිදු කරයි. ස්ථිර පරිණත කාල සටහනක් අනුගමනය කරමින් එකිනෙකට සම්බන්ධයක් නොමැති සමාප්ත චාලක හැකියාවන් පිළිබඳ නොසිතීමට අප පරිස්සම් විය යුතුයි. සෑම හැකියාවක්ම මුලින් චලන ලබා ගැනීම සහ අලූත් චලනයන්හි දායකයා ලෙස නිපදවේ. ළමුන් ඉහළින් තනිව චාලක හැකියාවන් ලබා ගනී. අභ්‍යන්තර සහ බාහිර බොහෝ සාදක ළමයාට පළමු දෙවසර තුළ චාලක නිපුණත්වයෙහි බොහෝ සාදක අති විශාල පරිණාමයකට අනුබල සපයයි. චාලක හැකියාවන් වේගවත් පද්ධතියක් වශයෙන් චාලක සංවර්ධනයේ වේගවත් පද්ධති න්‍යායට අනුව චාලක හැකියාවේප‍්‍රවීණතාව සම්බන්ධ කිරීමෙන් ක‍්‍රියාවේ සංකීර්ණ පද්ධතිවල වැඩිවීම අත්කර ගනී. චාලක හැකියාවන් පද්ධතියක් වශයෙන් ක‍්‍රියා කරන විට පරිසරයේ බොහෝ ඵලදායී පැති විපරම් කිරීම සහ පාලනය කිරීමෙන් අනෙකා සම`ග සහයොගයෙන් නිෂ්පාදනයට හැකියාවන් එකට මිශ‍්‍ර කරමින් බෙදනු ලබයි. සෑම අලූත් හැකියාවක්ම පහත කරුණු වල නිෂ්පාදනය සම`ග එකතු වේ. ඒවා නම්, ප‍්‍රධාන ස්නායු පද්ධතියේ සංවර්ධනය, ශරීරයේ චලන ශක්‍යතාවය, දරුවාගේ මනසේ ඇති අරමුණු, සහ හැකියාවන් සඳහා පාරිසරික උපකාර යනාදිය වේ. මෙම කරුණු වයස සම`ග වෙනස් වේ. ජීවිතයේ මුල් සති වල මොළයේ සහ ශරීරයේ වර්ධනය විශේෂයෙන්ම වැදගත් වෙනවා. ළදරුවා හිස, උරහිස් සහ ශරීරය පාලනය කරගන්නා ආකාරය අනුව පසුව ළදරුවාගේ අරමුනු සහ පාරිසරික සහ යෝගය ප‍්‍රධාන කාර්යය කිරීමට සහයවේ. පුළුල් භෞතික ලොක්යේ ගති ලක්‍ෂණද චාලක හැකියාවන්හි විචක්ෂණයට අනුබල සපයයි. පළමුව ම හැකියාවන් ලබා ගන්නා විට ළදරුවා එය පිරිසිදුව කළ යුතුයි. දරුවාගේ අත්හදා බැලීම් සම`ග සංකීර්න ඉරියව් ගැළපීම ඇයගේ ශරීරය සිරස්ව තුලනය කර ගැනීමට අවශ්‍ය වෙනවා. කුඩා අඩි 2 ක් ඉහළින් ඉඳ ගන්නා කාලය තුළ කලකට පමක් අඩු ස්ථරි වශයෙන් තුලනය කර ගැනීමට දහස් වාරයක් පමණ එකම ක‍්‍රියාව නැවත සිදු කරන විට චාලක රටාවන් පාලනය කිරීමට මොළය අලූත් සම්බන්ධතා දියුණු කරයි. සියුම් චාලක සංවර්ධනය : ළ`ගාවීම සහ ගිජු බව සියලූ චාලක හැකියාවන් ළදරුවාගේ ප‍්‍රජානන සංවර්ධනයේදී ප‍්‍රදාන වන්නේ ළ`ගා වීමයි. යමකට ගිජු වීමෙන් ඔවුන්ව හරවනවා යමක් සිදු වන විට එය අතහැරීමට ළදරුවා මෙයින් යමක් දැකීම ශබ්දය සහ යමක් දැනීම පිළිබඳ හොඳින් ඉගෙන ගනියි. අනෙකුත් චාලක හැකියාවන් මෙන් ම ළ`ගා වීම සහ ගිජු වීම සම්පූර්ණ විසිරුනු ක‍්‍රියාකාරකම් ආරම්භ කිරීමට සහ සියුම් හැසිරීම් ප‍්‍රවීණතාවයට හේතු වේ. අලූතෙන් ඉපදුනු ළදරුවන්ට අතපය පාලනය දුර්වල බැවින් ඔවුන්ට භාණ්ඩ ඇල්ලීම සිදු කළ නොහැක. මාස 3-4 පමණ ළ`ගා වීම සහ ගිජු බවේ සංවර්ධනය සිදු වන්නේ ඒ සඳහා අවශ්‍ය ළදරුවන්ගේ ඇස, හිස සහ උරහිස් පාලනය තුළින් ඉදිරි පස සහ අසළ ඇති දේ වෙත ඉතා නිවැරදිව අනුක‍්‍රමයෙන් ළ`ගා වීමට අදහස් නැවත හට ගනී. මාස 4 දි ළදරුවා අඳුරේ ඇති ජ්වලිත දේ වෙත ළ`ගා වේ. මාස 5-6 දී අඳුරුකාමරයක ඇත දේ වෙත ළ`ගා වීමේ හැකියාව වර්ධනය වේ. ඉතිරි මාස කීපයේදී එම හැකියාව වඩා වැඩි වේ. ළ`ගා වීමේ දර්ශනයෙන් මිදුණු විට සියුම් සූසර ක‍්‍රියාවන් දේවල්හි හැඩය සහ ප‍්‍රමාණයට ගොර් සංකීර්නය යොමු කල හැක. ළ`ගා වීම ගැමුරු සංජානනය සහ ළදරුවාගේ ශරීර ඉරියව් සහ බාහු සහ අත් පානය කිරීම සංවර්ධනය කරයි. මාස 7 න් පසුව ළදරුවා සෙළවෙන දේවල් කරකැවෙන දේවල් දිශාව වෙන්කරන සහ ළ`ගට හා දුරට ගමන් කරන දේවලට ළ`ගා වීම සිදු කරයි. ළදරුවාට ළ`ගාවීමට හැකි විට ඔවුන් ග‍්‍රහණය නවීකරණය කරයි. ළදරුවන්ගේ ග‍්‍රහණ ප‍්‍රතිරූපය අල්තර් ප‍්‍රතිරූපයට හිලව්කරයි. මාස 3 දී ඔවුන්ගේ ග‍්‍රහණය ප‍්‍රමාණයට සකසයි. මාස 4-5 දී ළදරුවා සිට ගැනීමට පටන් ගත්නා විට තව දුරටත් ඔවුන්ට ශරීර තුලනය පවත්වා ගැනීමට අත්අවශ්‍ය නොවේ. ඔවුන් නිතරම අනිත් අතට දේවල් මාරු කරයි. පළමු වසර අවසානයේදී සමව අඩුව ග‍්‍රහණයකර ගැනීම ළදරුවා මහපටැගිල්ල සහ දඔරගිල්ල භාවිත කරයි. අවුරුද්දේ ළදරුවාට වියළි මිදි සහ තණකොළ ඇල්ලීමට අගුල් බෝලය කරකැවීමට සහ කුඩා පෙට්ටි ඇරීමට සහ වැසිමට පුළුවන. 8 සහ 11 මාස අතර ළ`ගා විම සහ ගිජු විම හොඳින් පුහුණු වෙයි. යමක් ලබා ගැනිමට පෙර සහ පසු චාලක හැකියාවන් සිදුවේ. මෙ කාලයේ අවසානයේදී ල`ගාවීමේ ශක්‍යතාවය ළදරුවා යම් යම් දේ කෙරෙහි මෙහෙය වීමට උපකාරී වේ. ඔවුන්ගේ සංජානනය තුළින් අන් අයගේ ක‍්‍රියාවන් සහ තමාගේම අත්දැකීම් සැසඳීම සිදු කරයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් විවිධ දේ ඉටු කිරීම තුළින් අන් අයගේ හැසිරීම සහ ඔවුන් කරන දේ තේරුම ගැනීම සිදුවේ. ළදරුවා වලංගු උත්තේජනයට තල්ලූ කිරීම නිසා වැදගත් චාලක හැකියාවන් සංවර්ධනය උත්තේජනය පාලනය කිරීම නිසා පීඩාවට පැමිණිය හැකිය ශාරීරික වර්ධනය කෙරෙහි බලපාන සංජානනය සරල ලෙස ඉගෙනුම යනු අත්දැකීමේ ප‍්‍රතිඵලයක් ලෙස හැසිරීමේ සිදුවන වෙනස්වීම් වේග ළදරුවන්ට ඉගෙනුම් හැකියා 2ක් ඇතිබව පර්යේෂකයෝ ඔප්පු කරතිග එනම් සම්භාව්‍ය ආරෝපණය සහ ප‍්‍රකාරක ආරෝපණය වේග සම්භාව්‍ය ආරෝපණයේදී මධ්‍යස්ථ ප‍්‍රබෝධකයක් ප‍්‍රතීක ප‍්‍රතිචාරයක් දෙන ප‍්‍රබෝධකයක් සමඟ යුගල් වේ ළදරුවාගේ ස්නායු පද්ධතිය මෙම ප‍්‍රබෝධක දෙක අතර සම්බන්ධය ගොඩනඟන විට අළුත් ප‍්‍රාබා්ධනය හැසිරීම් ඇති කරයි. පර්යේෂණ අධ්‍යයන සහතික කරන පරිදි ප‍්‍රබෝධක 2ක් අතර සම්බන්ධයට පැවැත්මේ හැකියාවක් ඇතිවිට ළදරුවන් සම්භාව්‍ය ආරෝපණය කළ හැකි වේ. ප‍්‍රකාරක ආරෝපණයේදී බොහෝවිට ළදරුවන් කි‍්‍රයා කරන්නේ පරිසරයේය. උදාහරණ ලෙස පැණිරස දියරයකට අළුත උපන් බිළිඳා ඉරීමේ ප‍්‍රතිචාරයක් දක්වයි. හොඳ ප‍්‍රබෝධකයක් ඉවත් කිරීම දඬුවමක් ලෙස හඳුන්වයි. ඇඹුල් රස සහිත දියරයක් බිළිදාගේ ඉරීමේ ප‍්‍රතිචාරයක දඬුවමකි. තනපුඩුව ඉරීම විවිධාකාර සිත් ගන්නා සුළු දර්ශනයක් හා ශබ්දයක් ඇති කරන බව පර්යේෂකයින් සොයාගෙන ඇත. ඔවුන් රූපීය මෝස්තර දැකීමට හෝ සංගීතය හා මිනිස් කටහඬවල් ඇසීමට ප‍්‍රතිචාර ලෙස තවදුරටත් උරති. සංජානනයට ශාරීරික වර්ධනයෙහි ඇති බලපෑම අනිකුත් දැනීම්වලට වඩා පෙනීම මිනිසාට ඉතාමත් ප‍්‍රයෝජනවත් වේ. උපතේදී පෙනීම පිළිබඳ වූ මොළයේ අවයව සහ ඇස් සම්පූර්ණයෙන්ම සකස් වී නොමැත.උදාහරණ ලෙස කෙනෙකුගේ මූලික අවධියේදී කාචවල මාංශ පේශීන් ,දෘෂ්ඨි පටලයෙහි ෙසෙල, දෘෂ්ඨි ස්නායු ආදිය මනා ලෙස කි‍්‍රයා නොකරයි. පළමු මාස කිහිපය පුරා දෘෂ්ඨි පද්ධතිය වේගයෙන් වර්ධනය වේ. ළදරුවන්ට හරියාකාරව දැකිය නොහැකි වුනත් ඔවුන් සකි‍්‍රයව පරිසරය පිළිබඳව විපරම් කරයි.ඔවුන්ගේ ඇස් සෙලවීම් පවා සංසන්දනාත්මකව මන්දගාමීය.පළමුව ඔවුන් අවුල් වූ වස්තූන්ගේ රූප ග‍්‍රහණය කර ගනී.ඉන්පසු ඔවුන් වස්තූන්ගේ ලක්ෂණ හා එ්වා අවකාශයේ අනුක‍්‍රමයෙන් ගැඹුරු සංජානන සමඟ මේ තාක් කල් අවබෝධ කරගත් වස්තූන් සමතලා නොව ති‍්‍රමාන බව හඳුනා ගනී. සංජානනීය සංවර්ධනයට චාලක නිපුණතාවල ඇති අතිමහත් වැදගත්කම පර්යේෂකයින් සොයාගෙන ඇත. උදාහරණ ලෙස ජීවිතයේ මුල්ම සති කීපය අතරතුර හිස පාලනය කිරීම ,දරුවන්ට චලනය හා විනේත‍්‍ර ඉඟි දැකීමට උපකාර කිරීමට ඉඩ ඇත. සමකාලිකව වස්තූන්වල මතුපිට හැරවීම්,ඇඟිල්ලෙන් එබීම් සහ දැනීම් හැකියාව, පින්තූර මඟින් දක්වන ඉඟි දැනීම ආදියට දිරිගන්වයි.තවදුරටත් අපි ළදරුවෙකුගේ දණගාන අත්දැකීම අධ්‍යයනය කළහොත් එය මොළයේ සංවිධානයේ අළුත් මට්ටමක් දිරිගන්වන බව පෙනේ. සමහරවිට දණගෑම සමහර ස්නායික සම්බන්ධතා ශක්තිමත් කරයි.පෙනීම දුර්වල ළදරුවන්ට තමා රැුකබලා ගන්නා සමඟ යහපත් සම්බන්ධතාවක් පවත්වාගෙන යාෙමි ගැටළු පවතිx ඔවුන්ට දෙඇස් තුලින් යහපත් සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට, අවාචික සමාජ ඉඟි අනුගමනය කිරිමට ග‍්‍රහණය කිරිමට නොහැකියx වස්තුන් පිලිබද අවධානය පිහිටුවා ගැනීෙමිදී මහත් ලෙස ඔවුුන් ප‍්‍රමාද ෙවිx තවදුරටත්, වස්තුන්ට ළගා වීමට විධාන දීමට සමබරතාව හෝ විවිධ මතුපිට වල එහා මෙහා වීමට ළදරුවන් නොකැඩි ඔවුන්ගේ චාලක හැසිරිම් සංජානන තොරතුරු සමඟ එකලස් කල යුතුෙවිxඒ වෙනුවට චාලක කි‍්‍රයාකාරකම් ලෝකය පිලිබද සොයා බැලීමට හා ඉගෙනීමට ඇති අත්‍යවශ්‍ය විධියකිxවර්ධනය වු සංජානනය වඩාත් ඵලදායී චාලක කි‍්‍රයාකාරකම් ඇතිකරයිx කුඩා දරුවන් ඔවුන්ගේ ඉන්ද්‍රියන් සංජානනය කරයිxඔවුන්ගේ සංජානනය වයසත් සමඟ වෙනස්ෙවිxළදරුවන්ගේ සංජානනය විශේෂයෙන් අභියෝගාත්මක වනනේ ඔවුන්ට ඔවුන්ගේ අත්දැකිම් විස්තර කළ නොහැකි නිසායx වාචික නොවන විවිධ ප‍්‍රතිචාර ඇති අතර ඒවා බැලීම,ඉරීම,හිස හැරවිම,මුහුණේ ප‍්‍රකාශ කිරිම් සහ ළගාවීම් යන පෙළඹවීම් සමඟ වෙනස්ෙවිx ළදරුවන්ට කිසියම් වෙනස්කම් කිරීමට හැකියාව ඇත්තේද යන්න පර්යේෂකයින් සොයා බලයිx ප‍්‍රබෝධකයන් මඟින් පොළඹවන වෙනස්කම් වැනි හුස්ම ගැනිම,හෘද ස්පන්දනය, මොළයේ කි‍්‍රයාකාරිත්වය යනාදිය සඳහා මනෝ කායික වැඩ පිළිවෙලක් යොදාගනු ලැෙබිx අපි සොයා බලන්නේ ළදරුවන්ගේ ස්පර්ශයට,රසයට,සුවඳට,ශබ්දයට හා පෙනීමට ඇති සංෙවිදනයයිx ස්පර්ශය දෙමාපියන් හා ළදරුවන් අතර අන්තර් සබඳතාෙවි මුලික විධියකිxඑය මූලික ශාරීරික වර්ධනයේ පෙළඹවීමට උදව් කරයිxඑය චිත්තෙවිග සංවර්ධනයටද අත්‍යාවශ්‍යෙවිx අළුත උපන් බිළිදා විශේෂයෙන්ම මුඛය වටා,අත්ලෙහි හා යටිපතුලෙහි ස්පර්ශවලට ප‍්‍රතිචාර දක්වයිxඋපතේදී ළදරුවන් ෙවිදනාවට සංෙවිදී ෙවිx මධ්‍ය ස්නායු පද්ධතියේ අසම්පුර්ණ බව ඉක්මවා ඇති සහ පිරිමි ළදරුවන්ට මහත් ලෙස ෙවිදනාව දැනේx ප‍්‍රතිඵලය වන්නේ වැඩි වු ෙවිදනාවන්ට ඇති සංෙවිදීතාව, නින්දට ඇති බාධා, ආහාර කැවීෙමිහි ගැටළු, සහ අවුල් වු විට සන්සුන් කිරිෙමි අසිරුතා පවතීx විරුද්ධී ලෙස මෘදු ස්පර්ශය ළදරුවාගේ පරිසරයට ධනාත්මකව ප‍්‍රතිචාර දැක්විෙමි හැකියාව වැඩි කරයිx අළුත උපන් බිලින්දන් ලෝකය පරීක්ෂා කිරිමට ස්පර්ශය යොදා ගනීxමෙම තත්ත්වය පරීක්ෂා කිරිමට යෙදු මුඛය ආශි‍්‍රත දේවල් පලමු අවුරුද්දේ මැදදි අත්ල මුඛය සබඳතාව වඩා නිවැරදි ෙවිx රසය හා සුවඳ ළදරුවන් රසවත් මිහිරි දෙයකට ප‍්‍රතිචාර ලබාදීෙමිදි ඔවුන්ගේ මුහුණේ පේශි ලිහිල් වනවා මෙන්ම ඇඹුල් රසයක් ලැබුණ විට ඔවුන්ගේ දෙතොල් හැකිලී යාමක් සිදුවීම සහ තිත්ත දෙයක් මුවට ගත්විට මුඛය විවෘත වීමක් ප‍්‍රධාන වශයෙන් සිදුෙවි.එය නොනැසී ජීවත් විමට උපකාරිෙවි.ගර්භණී භාවය අතරතුරේදී මව්වරුන්ගේ උදේට නියමිත ආහාරය අනුභවයේ විවිධත්වය නිසා ඇම්නියෝටික් ද්‍රවය/වායුව වැඩිවන අතර එය ඉපදීමට සිටින දරුවන්ගේ කැමැත්ත පාලනය කරයි. මව්වරුන්ගෙන් විහිදෙන ඇම්නියෝටික් ද්‍රවයේ සුවඳ නිසා හඬන ළදරුවන් සැනසීමට පත්වන අතර එය හªනා ගෙන ඇඞීම අඩුකරනවාට වඩා නවජ දරුවන් මෙම සුවඳ නිසා මව්කිරි වලට මෙන්ම ඔවුන්ගේ මව්වරුන් වෙතට ද්විත්ව ආකර්ශනයක් ඇති කරගත් අතර එය පසුව ඔවුන්ට යෝග්‍ය ආහාරයක් ලබාගැනිමට උදව්ෙවි.එසේම මෙම කි‍්‍රයාවලිය නිසා ඔවුන් රැුකබලා ගන්නන් අනෙක් පුද්ගලයන් අතරින් අවබෝධ කරගත හැකිෙවි. ඇසීම කනේ ව්‍යුහය හරහා ශබ්දය චාලනය වීමක් වු නමුත් වෙනස් පරමාර්ථ ඇති ශ‍්‍රවණ තොරතුරු උපතත් සමඟ මොළයට යාමට අසමත්ෙවි.අළුත උපන් ළදරුවාට පුළුල් විවිධත්වයකින් යුතු ශබ්දයන්වලට ඇහුම්කන් දිෙමි හැකියාව හා මෙම සංෙවිදීතාවය පළමු මාස කිහිපයට වඩා උසස් අයුරින් වැඩි දියුණු කරගත හැකිය.දින 03ක් වයසැති ළදරුවන්ට ශබ්දයන් වෙත ඔවුන්ගේ දෙඇස් මෙන්ම හිස ද හැරවිය හැකිය. දින කිහිපයක් වයසැති ළදරුවන්ට ශබ්ද විවිධත්වයේ වෙනස්කම් ප‍්‍රකාශ කළ හැකිය.වයසින් බාල ළදරුවන්ට ව්‍යුහයෙන් සමාන භාෂා භාවිත නොවන ශබ්ද වලට වඩා මිනිස් භාෂාව දිගු ෙවිලාවක් අසා සිටිය හැකිය සහ ඔවුන්ට ඕනෑම භාෂාවක ශබ්දයන් අනාවරණය කරගත හැකිය.නුහුරු නුපුරුදු කාන්තාවකගේ හා වෙනත් භාෂාවක් ඇසිමට වඩා ඔවුන්ගේ මව් භාෂාවට ඇහුම්කන්දිමට මෙන්ම නව බිලිදු දරුවන් තනපුඩුව උරා බීෙමිදී ඔවුන්ගේ මව්වරුන් කථාකරන ශබ්ද වලට ඇහුම්කන් දී මතකයේ තබා ගැනීමට සමර්ථයක් දක්වයි. අවුරුද්දක් වයසැති ළදරුවෙක් ඔවුන්ගේ මව් භාෂාවෙන් ශබ්ද සංවිධානය ගැන ඉගෙනගනී.ඔවුන් පුද්ගලයින්ගේ කථාවන් වල අර්ථවත් ශබ්ද විවිධත්වයන්ට ඇහුම්කන්දේ.පළමු වසර සංෙවිදි අවධියක් විය හැකිවාක් මෙන්ම ඒ තුළ දරුවන් වැදගත් සමාජ තොරතුරු ඇහිඳගැනීම සඳහා සංජානන හැකියා පරාසයක් ලබාගනී.ළදරුවන්හට බලවත් හැඟීම් පහළ කරන සංඛ්‍යානමය ඉගෙනුම් ධාරිතාවක් ඇත.වයස මාස 12 වනවිට ඔවුන් කථාකිරීම ආරම්භ කරයි.දරුවන්ට අක්ෂරයන්වල ව්‍යුහය ඉක්මනින් අනුමාන වශයෙන් තේරුම් ගැනීමට පුළුවන.දරුවන් අළුත් භාෂාවන්ට ඇහුම්කන්දිම තුලින් ඔවුන්ට අක්ෂර රටාවක මුල නිර්මාණයක් ඉදිරිපත් කල හැකිය.ළදරුවන් චිත්තෙවිගාත්මක තොරතුරු ඇහිඳ ගැනිම ශ‍්‍රවණ හා දෘෂ්ටිමය ප‍්‍රබෝධකයන් දෙක මත රඳා පවතී.දරුවෙක්ට ඍණාත්මක හැඟීම් තුළින් ධනාත්මක චිත්තෙවිගයන් තෝරාගත හැකිවන්නේ ඒවා කෙරෙහි සංෙවිදී වන ආකාරය අනුවයි.පළමුව කටහඬ ආශ‍්‍රයෙන් හා පසුව මුහුණෙන්ය. මනෝවිශ්ලේෂණ න්‍යාය හා පද්ධතිවල සාකච්ඡුා වන පරිදි මානව සංවර්ධනය හා කායික සංවර්ධනය අතර සම්බන්ධයක් පවතී.උදාහරණ වශයෙන් ප්‍රොයිඞ්ගේ මනෝවිශ්ලේෂණ වාදයට අනුව මනෝලිංගික සංවර්ධනයට කායික සංවර්ධනයේ සමීප සබඳතාවයක් ද පවතී.මනුෂ්‍ය වර්ගයාගේ අනෙකුත් සංවර්ධනයන් සඳහා කායික සංවර්ධනයේ වැදගත්කම කෙසේද යන්න අපට විමසා බැලිය හැකිය.ඉහත කරුණු සලකා බලන විට මිනිසාට කායික හා චාලක සංවර්ධනය අවශ්‍ය බව පැහැදිලි ෙවි. නිගමනය ළදරුවන්ගේ කායික සහ චාලක සංවර්ධනය සංවර්ධන මනෝවිද්‍යාවේ ඉතා සුවිශේෂිත වූ ස්ථානයක් ගනියි. ළදරුවන් වර්ධනයත් සමග නොයෙකුත් චාලක සහ කායික හැකියාවන් ප‍්‍රදර්ශනය කරන අතර ඔවුහු කායික වශයෙන් අසරණ නොවෙති. භ‍්‍රෑන අවස්ථාවේ සිට මරණය දක්වා මෙම කායික සංවර්ධනය අන්තර් සහ බාහිර වශයෙන් සිදු වන අතර මොළය ස්නායු පද්ධතිය සහ හෝමෝන පද්ධතිය මාංශ පේශි පද්ධතිය කායික දියුණුවත් සමග සුවිශේෂිත වූ කාර්ය භාරයක් ඉටු කරයි.
 
Copyright © psychology